පිලිපීනයේ නාල්ගේ සුළි කුණාටුවෙන් ඇති වූ වර්ෂාව ගංවතුර හා නාය යෑම් වලින් මිය ගිය සංඛයාව 98 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතියේ ආපදා ඒජන්සිය වාර්තා කර තිබේ.
කුණාටුව හේතුවෙන් පිලිපීනයේ Bangsamoro ප්‍රදේශය විශාල වශයෙන් හානියට පත්ව ඇති අතර, එම කලාපයේ පමණක් මරණ 53 ක් වාර්තා වී ඇති අතර, අතුරුදන්ව ඇති පුද්ගලයන් ගණන 22ක් බව වාර්තා වේ.
අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් යටිතල පහසුකම් වලට විශාල වශයෙන් හානි සිදු ව ඇති අතර එය ඩොලර් මිලියන 13ක් පමණ වන බවට ගණන් බලා ඇත.
මේ වන විට කෘෂිකර්මාන්තයට සිදුව ඇති පාඩුව පෙසෝ මිලියන 435 කට වඩා වැඩි යැයි වාර්තා වන අතර සුළි කුණාටුව අද(01) දිනය වන විට දකුණු චීනය දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යාඥයන් නිවේදනය කර තිබේ.
පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් ගංවතුරෙන් යට වූ දිස්ත්‍රික්කවල වැසියන් හා මරණයට පත් පුද්ගලයන් වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.
පිලිපීනය සාමාන්‍යයෙන් වසරකට ටයිෆූන් 20කට පමණ මුහුණ දෙන අතර නිතර නිතර වන නායයෑම් සහ ගංවතුර වලින් පීඩා විඳින රටකි.
සශිකලා මධුෂාණී_
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…