වේල්සයේ කුමරු හෙවත් මහා බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරු ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව බී බී සී පුවත් සේවය දන්වා සිටියි.
71 හැවිරිදි චාර්ල්ස් කුමරු මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නුම් කලද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිදැයි පරීක්ෂා කිරීම සදහා වෛද්‍ය පරීක්ෂණයකට යොමු වීමෙන් පසු මේ බව අනාවරණය වී ඇත. මේ අතර 72 හැවිරිදි කෝන්වෝල් හී ආදාපාදි වරියට කොරෝනා වෛරසය අසාදනය නොවී ඇති බවට අනාවරණය වේ.
චාර්ල්ස් කුමරු සහ කැමිලා මේ වන විට බැල්මරෝල් හී හුදෙකලාව වාසය කරන අතර කුමරු ස්වයංනිරෝධායනය වෙමින් සිය රාජකාරී ඉටු කරමින් සිට ඇත.
රජ මාළිගය විසින් නිකුත් කළ නිළ ප්‍රකාශනය සදහන් කරන්නේ : “රජයේ සහ වෛද්‍ය උපදෙස් වලට අනුව කුමරු සහ ආදිපාදවරිය දැන් ස්කොට්ලන්තයේ නිවසේදී හුදෙකලා වී සිටිති. යනුවෙනි.
මෑත සති කිහිපය තුල චාර්ල්ස් කුමරු පොදු කටයුතු කිහිපයක් සදහා සහභාගී වූ බැවින් නිශ්චිතවම ඔහුට රෝගය ආසාදනය වූයේ කොහෙන්ද , කාගෙන්ද යන්න තවමත් අනාවරණය කරගෙන නැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…