2018 අප්‍රේල් මස 23වන දිනය හෙවත් ශාන්ත ජෝර්ජ් දිනයේ උපන් ඔටුන්න හිමිවීමට සිව්වන ස්ථානයේ පසුවන රජකුමරු වන ලුවී ආතර් චාල්ස්ගේ පස්වන උපන්දිනය අදට යෙදී තිබේ.
ඔහුගේ පස්වන උපන්දිනයට සමගාමීව වේල්ස් කුමරිය විසින් තල්ලුකරනු ලබන විල්බැරෝවක සිනාමුසු මුහුණින් යුතුව සිටින ලුවීගේ ඡායාරූපයක් නිකුත් වී තිබේ. සාම්ප්‍රදායික රාජකීය ඉරියවුවලින් බැහැරව මෙම ඡායාරූපය මිලී පිල්කින්ටන් විසින් ගෙන ඇති අතර එය මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇත.
ලුවී සිය පස්වන උපන්දිනයෙන් අනතරුව සිය සහෝදර සහෝදරියන් වන නව හැවිරිදි ජෝර්ජ් කුමරු සහ හත් හැවිරිදි චාලට් කුමරිය සමඟ බර්ක්ෂයර් හි ඇස්කොට් අසල පෞද්ගලික ලැම්බෲක් පාසලට ඇතුළත් වීමට නියමිත වන අතර මැයි 6 වන දින යෙදෙන රජුගේ රාජාභිෂේකය සඳහා සිය සහෝදර සහෝදරියන් හා එක්ව වෙස්ට්මිනිස්ටර් ඇබේ සිට පෙරහැරේ යාමට අපේක්ෂා කරන බවද මේහා සමගාමීව වාර්තා වේ.
සශිකලා මධුෂාණී_
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…