තුර්කි සහ රුසියානු හමුදා ඊසානදිග සිරියාවේ සිය පළමු ඒකාබද්ධ මුර සංචාර ආරම්භ කළේ දෙරට අතර පසුගියදා ඇති කරගත් ගිවිසුමක් යටතේ කුර්දි සටන්කරුවන්ට සිරියානු දේශ සීමාවේ ඊනියා “ආරක්ෂිත කලාපයෙන් ” ඉවත් වීමට බල කිරීමත් සමගිනි.
තුර්කිය සහ මිත්‍ර පාක්ෂික කැරලිකරුවන් තුර්කිය විසින් “ත්‍රස්තවාදීන්” ලෙස නම් කරන ලද කුර්දි ජනතා ආරක්ෂක ඒකකය හෙවත් (වයිපීජී) ට එරෙහිව ඔක්තෝබර් 9 වන දින දේශසීමා ප්‍රහාරයක් දියත් කරන ලදී එහිදී කිලෝමීටර් 120 ක් දිග (සැතපුම් 75) සහ කිලෝමීටර් 30 ක් දක්වා විහිදුන භූමි තීරයේ පාලනය අල්ලා ගත්හ.
තුර්කි හමුදා සන්නද්ධ වාහන පසුගිය සිකුරාදා රට තුළ මාර්ග හරහා ගමන් ගනිමින් රුසියානු සගයන් හා තමන් එක්වූ බව ප්‍රකාශ කරන අයුරු රොයිටර් පුවත් සේවය විසින් අනාවරණය කර තිබිණ.
එමෙන්ම දෙරට අතර ගුවන් ඒකක සිරියානු දේශ සීමා නගරයක් වන දාර්බසියා ප්‍රදේශයේ මුර සංචාරයේදී එක් වූ බව තුර්කි ආරක්ෂක අමාත්‍යංශය විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නිවේදනය කලේය.
මේ පිළිබදව ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියේ මිලිටරි වාහන නවයකින් සමන්විත රුසියානු හමුදා පොලිසිය සමඟ කිලෝමීටර් 110 ක ඒකාබද්ධ මුර සංචාරයක් දර්බසියා සිට ආරම්භ වී බටහිර දෙසට දේශ සීමාව හරහා ගමන් කරන බවයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…