ඔත්තු බැලීමේ චෝදනා මත වෝල් ස්ට්‍රීට් ජර්නලයේ සේවය කරන ලද එක්සත් ජනපද මාධ්‍යවේදියෙකු වන ඉවාන් ගර්ෂ්කොවිච් නිල වශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව රුසියාව විසින් නිවේදනය කර තිබේ.
වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත ඔත්තු බැලීමේ චොදනාව දැඩි ලෙස ප්‍රතික්ෂප කර ඇති අතර ඉවාන් ගර්ෂ්කොවිච්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දක්වන බවත්, ඔහු වහාම නිදහස් කරන ලෙසත් ඉල්ලා ඇත.
ෆෙඩරල් ආරක්ෂක මේවය (FSB)මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රකාශ කර තිබුණේ මෙම වාර්තාකරු එක්සත් ජනපද උපදෙස් අනුව ක්‍රියාකළ බවත්, රාජ්‍ය රහස් එකතු කරනු ලැබූ බවත්ය. රුසියානු නීතිය යටතේ ඔත්තු බැලීමේ චෝදනාව තහවුරු වන්නේ නම් වසර 20ක සිර දඬුවම් නියම වන අතර ලෙෆෝර්ටෝවෝ දිස්ත්‍රික් උසාවිය විසින් ඉවාන් ගර්ෂ්කොවිච් ලබන මැයි මස 29වන දා දක්වා රඳවා තැබීමට නියෝග කර තිබේ.
ඉවාන් ගර්ෂ්කොවිච් විසින් අවසාන වශයෙන් රුසියාවේ පිරිහෙන ආර්ථිකය සහ සමාජ වියදම් පවත්වා ගනිමින් ක්‍රෙම්ලිනයට කටයුතු කිරීමට සිදුවන ආකාරය පිළිබඳ පිළිබඳ වාර්තා කර තිබිණ.
සශිකලා මධුෂාණී_
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…