යුක්රේනයේ කෝලය මධ්‍යයේ රුසියාව විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතීත්වය ලබාගෙන ඇති බව වාර්තා වේ.
කවුන්සිලයේ සාමාජිකයින් 15දෙනාට සමක කාලයක් වෙනුවෙන් මාරුවෙන් මාරුවට මෙහි සභාපති ධූරය හිමිවන අතර ඒ අනුව මෙවර ආරක්ෂක කවුන්සිලය මෙහෙයවනු ලබන්නේ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට යටත්ව සිටින ජනාධිපතිවරයෙකු සිටින රටක් විසිනි.
කවුන්සිලය සාමය පවත්වා ගැනීම සඳහා වගකිව යුතු ජාත්‍යන්තර ආයතනයක් බැවින් යුක්රේනය මෙම පියවර අවහිර කරන ලෙස දිගින් දිගටම අනෙකුත් සාමාජික රටවලින් ඉල්ලා සිටිමුත් එක්සත් ජනපදය ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින් ස්ථිර සාමාජිකයෙකු ඉවත් කිරීමට ඉඩ නොදෙන බැවින් තම දෑත් බැඳ ඇති බවත්, රුසියාව ස්ථිර කවුන්සිලයේ සාමාජිකයෙකු වන බැවින් සභාපතීත්වයට පත්වීම වැළැක්වීමට නොහැකි බවයි. මීට අමතරව කවුන්සිලයේ ස්ථිර සාමාජිකයන් වන්නේ එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ප්‍රංශය සහ චීනයයි.
යුක්රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා විසින් රුසියාව ලැබූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතී ධූරය පිළිබඳ සඳහන් කර තිබුණේ අප්‍රේල් මෝඩයන්ගේ දිනය සඳහා මෙතෙක් සිදු වූ නරකම විහිළුව මෙය වන බවයි.
සශිකලා මධුෂාණී_
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…