අරුම පුදුම

දෙවැනි ලෝක යුද්ධයේ අබිරහස්

1. දෙවැනි ලෝක යුද සමයේදී “කාන්තාරයේ නරියා” යන අන්වර්ථයෙන් හැඳින්වුණුු ෆීල්ඩ් මාෂල් අර්වින් රොමෙල් ගේ ප්‍රධානත්වයෙන් යුත් ජර්මානු හමුදාව උතුරු අප්‍රිකාවේදී අමෙරිකානු ඩොලර් මිලියන 30 ක් වටිනා රත්රන් සහ මැණික් කොල්ල කෑවේය. ඉන්පසු ඒවා කෝර්සිකා මුහුදේ ගිල්වනු ලැබීය. අද දක්වා සොයා ගෙන නොමැත.

2. මිත්‍ර හමුදා ගුවන් නියමුවන් හා සතුරු ගුවන් නියමුවන් අතර පැවති සටන්වලදී ඉහළ අහසින් ආ අද්භූත පියාඹන ගෝල තමන් අතරින් යන බව දෙපිරිසම දැක ඇත. මේ සංසිද්ධිය ෆූ ෆයිටර්ස් ලෙස හැඳින්වෙන අතර අදටද පැහැදිලි කිරීමක් නැත.

3. ඉන්දියාවේ ජාතිවාදී නායකයකු හා අධිරාජ්‍ය විරෝධියකු වන සුබාෂ් චන්ද්‍රබෝස් දෙවැනි ලෝක යුද සමයේදී අබිරහස් ගුවන් අනතුරකට ලක්ව අතුරුදන් විය. මළ සිරුර සොයා නොගැනිණි.

4. රුසියාවේ කැතරින් මාලිගයේ තිබූ රන් රුවන් හා දුම්මලවලින් සරසන ලද ඇම්බර් ගබඩාව යුද්ධයේදී අතුරුදන් විය. එය සැබවින්ම ඇති තැන කිසිවෙක් නොදනිති.

5. හිට්ලර්ගේ දෙවැනියා වූ රුඩොල්ෆ් හෙස් සාම ගිවිසුමක් සඳහා එක්සත් රාජධානියට තනිව ගියේ මන්ද යන්න අබිරහසකි. ඇතැමුන් පවසන්නේ එය ඔහුගේ තනි තීරණයක් වූ බවයි. එංගලන්ත රහස් ඔත්තු සේවයේ උගුලක් බව ද පැවසේ. ස්කොට්ලන්තයේදී ඔහුව අත්අඩංගුවට ගැනිණ.

” යුරෝපයේ තිබූ කලාකෘතිවලින් පහෙන් එකක් පමණ හිට්ලර්ගේ හමුදාව විසින් කොල්ලකනු ලැබීය. එහෙත් ඒ අතරින් කලාකෘති ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් අදටද හමු වී නැත. “

6. අමෙරිකාවේ ප්‍රකට ජෑස් සංගීතඥයකු හා ත්‍රොම්බෝන් වාද්‍ය ශිල්පියකු වූ ග්ලෙන් මිලර්, ප්‍රංශයේ සිටි අමෙරිකානු හමුදාව වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කිරීම පිණිස යමින් සිටියදී අතුරුදන් විය. ඔහු රැගත් ගුවන් යානය අවසන් වරට දුටුවේ ඉංග්‍රීසි ඕඩයට ඉහළ අහසේදී ය.

7. යුරෝපයේ තිබූ කලාකෘතිවලින් පහෙන් එකක් පමණ හිට්ලර්ගේ හමුදාව විසින් කොල්ලකනු ලැබීය. එහෙත් ඒ අතරින් කලාකෘති ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් අදටද හමු වී නැත.

8. ලොස්ඇන්ජලීස් අහසට ඉහළින් පියාඹන වස්තුවක් දර්ශනය වීම නිසා අමෙරිකානු හමුදාවට ෂෙල් වෙඩි ප්‍රහාර 1400 ක් එල්ල කිරීමට සිදුවිය. එය පිටසක්වල යානාවක් යැයි සැලකේ.

9. හිට්ලර්ගේ රහස් ඔත්තු සේවය වූ ගෙස්ටෙපෝ හි ප්‍රධානී හෙන්රි මිලර් සෝවියට් හමුදාව බර්ලින් නුවරට ඇතුළුවන විටම අතුරුදන් විය. ඉන්පසු ඔහුට සිදුවූ දෙය රහසකි.

10. කැප් ආර්කෝනා, තීල්බෙක් සහ ඇතීන් නමැති ජර්මානු නෞකා ත්‍රිත්වය, නාසි වධ කඳවුරුවලට සිරකරුවන් රැගෙන යමින් සිටියදී බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ ප්‍රහාරයට ලක්විය. මේ සම්බන්ධ ලිපිගොනු වසර 2045 දක්වා මුද්‍රා තබා ඇත.

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

5 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

14 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

14 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago