ඒ සමගම නිව්යෝක් නගරය තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සිදුවී තිබේ.
නිව්යෝක් හි සෙන්ට්‍රල් පාක් ආශ්‍රිතව පැයක් ඇතුළත සෙන්ටිමීටර 8 ක් හෙවත් අඟල් 3 ක පමණ වර්ෂාපතයනක් ඇද හැළී ඇත.
නිව්ජර්සි ජනපදය තුළ ද හදිසි තත්වයක් ප්‍රකාශයට පත් වී ඇති අතර, එක් අයෙකු මරණයට පත් ව ඇති බව ද වාර්තා විය.
අයිඩා මේ වන විට උතුරු ඇමරිකානු මහද්වීපයේ නැගෙනහිර දෙසින් උතුරුකරයට හමා යමින් සිටින්නීය.
4 වන කාණ්ඩයේ කලාපීය සුළිසුළඟක් ලෙස ලුයිසියානා ජනපදය වෙත එය කඩා වැදුණේ පසුගිය ඉරිදා දිනයේ ය. එහිදී මිලියනයක් දෙනා විදුලිය විසන්ධි වීමට මුහුණ දුන් අතර, තවමත් ඇතැම් පෙදෙස්වල එය යථා තත්වයට පත් වී නැත.
දේශගුණික විපර්යාස මෙවැනි කලාපීය සුළි සුළංවලට බලපාන ආකාරය එක එල්ලේ සොයාගෙන නැතත්, සාගරය මතුපිට ජල මට්ටම උණුසුම් වීම හරහා අඩු වායු පීඩන කලාප ගොඩනැගීම සුළිසුළංවල උපත සටහන් කරයි.
මේ අනුව වායුගෝලය උණුසුම් වීම නමැති සාධකය බැහැර කළ හැකි නොවේ.
කාර්මික යුගය ආරම්භ වීමෙන් පසු මේ දක්වා පෘථිවි වායුගෝලය සෙල්සියස් අංශක 1.2 කින් රත් වී ඇත. සෙල්සියස් අංශකයකට පවා වායුගෝලය තුළ කළ හැකි පෙරළිය ඒ අනුව සිතාගත හැක.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..