එහි නම Powered. මේක බැලූ බැල්මට ස්ටෑන්ඩ් එකක් මිසක් චාජරයක් විදිහට නම් පෙනෙන්නේ නැහැ. Wireless Charging Stand එකක් විදිහටයි, මේ නිසා මේක හැඳින්වෙන්නේ. අද (අගෝස්තු 07) වැනිදා තමයි, ඔවුන් මේ බව නිවේදනය කළේ.
Phone 8, iPhone 8 Plus සහ iPhone X වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙයට ඇපල් හෑන්ඩ්සෙට් එකත් තිරස් හෝ සිරස් අත යන දෙවිදිහටම ආරෝපණය කර ගන්නට එනම් චාජ් කරගන්නට පහසුකම් සලසා දෙනවා.
මේ චාජින් ඩිවයිස් එකේ මිල ඩොලර් 80 ක්. හරියට ම කිව්වොත් $79.99ක්. ඇපල් සමාගමේ වෙබ් අඩවිය .. හරහා එය ඇණවුම් කිරීමේ පහසුකමත් ඔබට තිබෙනවා.
ඉතින් ඇපල් උපාංගයට ලැබුණු මේ අලුත් ‘තොටිල්ල‘ යන යන තැන ගෙන යා හැකි හුරුබුහුටි එකක්. එයට වොට් 7.5 ක විද්‍යුත් ශක්තියක් තිබෙනවා. ඒ නිසා ඉක්මනින් චාජ් වෙනවා. අංශක 65 ක ආනතියකින් ඇළ වී තිබෙන මේ ‘ඇපල් තොටිල්ල‘ Face ID හෙවත් ඇපල් සමාගම විසින් හඳුන්වා දුන් ‘මුහුණු හඳුනා ගැනීමේ‘ ඔප්ෂන් එක (Face Unlock facial recognition system) සඳහා හොඳම කෝණය බවයි, ඇපල් සමාගම සඳහන් කරන්නේ.
නමුත් හොඳම ආරංචිය මේ කිසිම දෙයක් නෙවෙයි. මේ චාජරය ඇපල් උපාංගවලට විතරක් නෙවෙයි, Qi-certified ඕනෑම ස්මාට් ෆෝනයක් චාජ් කිරීමට පහසුකම් සලසන බවත් ඇපල් සමාගම සඳහන් කරනවා. නමුත් එහිදී එම ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ස්මාට්ෆෝන් ආරෝපණය වෙන්නේ වොට් 5 ක විද්‍යුත් බලයකින්. ඒ කියන්නේ ඇපල් උපාංගයකට වඩා හෙමින්.
Photo credit: Logitech
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…