ඉන්දියානු නිදහස වෙනුවෙන් නායකත්වය දුන් ප්‍රථම ඉනිදීය ස්වදේශී කටයුතු අමාත්‍ය සර්දාර් වල්ලභායි පටෙල් ගේ පිළිරුව ලොව උසම පිළිරුව බවට පත්කරන්නට ඉන්දියානුවන් නොබෝද කටයුතු කළෝය. ඒ ගුජරාට් ප්‍රාන්තයේ කේවදියා නගරයේය.
ප්‍රන්ත රජය පවසන පරිදි මෙහි උස මීටර් 182කි. එනම් අඩි 597කි. ලෝකයේ උසම පිළිම කිහිපයෙන් එකක් වන මෙය නිර්මාණය කිරීම සඳහා ඉන්දියාව විසින් ඩොලර් මිලියන 403ක් වැය කරන ලදී.
“Statue of Unity” හෙවත් එක්සත් බවේ ප්‍රතිමාව ලෙස නම් කර ඇති මෙම පිළිරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කෙරිණි.
ඉන්දියාවේ යකඩ මිනිසා නමින් හඳුන්වන ලද වල්ලභායි පටේල් ඉන්දීය නිදහස් සටන තුළ ඉන්දියානුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූවෙකි.
නමුත් ඉන්දියාව, අවිහිංසාවේ පියා යනුවෙන් ලෝක ප්‍රසිද්ධියට පත් මහත්මා ගාන්ධිතුමාගේ පිළිරුවක් මේ තරම් උසින් තනන්නේ නැතිව ඒ සඳහා සර්දාර් පටෙල්වම තෝරාගත්තේ ඇයි? එය ඔබ දැනගත යුතුම අතුරු කතාවකි.
ඒ පිළිබඳ අවුට්බවුන්ඩ්ටුඩේ තුළින් පළ වූ සවිස්තරාත්මක ලිපිය මෙතැනින් කියවන්න.
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.