ඒ අනුව ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් චීනයෙන් ගෙන එන භාණ්ඩ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 200 ක අධික බද්දක් පනවා ඇත. සැප්තැම්බර් 24 වැනිදා පටන් ක්‍රියාත්මක වීමට නියමිත එය, 10%ක බදු වැඩිවීමකි.
මේ වසර මුලදී ට්‍රම්ප් මෙම වෙළඳ යුද්ධය පටන් ගත්තේ ඩොලර් බිලියන 50 ක බද්දක් ගැසීම මගිනි. ඒ අනුව එම බද්ද, මාස 8 ක් තුළ 4 ගුණයකින් ඉහළ දමා තිබේ.
මෙම බදු ගැසීම, 2018 වසර අගභාගය වන විට 25%ක් දක්වා ඉහළ දැමීමට ද නියමිත ය. ඒ අනුව මේ වසර අග පටන් ඇමරිකාව තුළ ඇති චීන භාණ්ඩවල මිල, ඇමරිකානුවන්ට දරා ගැනීමට නොහැකි පරිදි ඉහළ යනු ඇත.
ඇමරිකාව පවසන්නේ චීනය විසින් ලොව පුරා පවත්වාගෙන යන වෙළඳ ඒකාධිකාරය බිඳ හෙළීමේ අරමුණින්, ඔවුන්ගේ අසාධාරණ වාණිජ භාවිතයන් (උදා-බුද්ධිමය දේපළ සොරකම) වලට දඬුවමක් වශයෙන් මෙසේ සිදුකරන බවයි.
කෙසේ නමුත් මෙය ඇමරිකාවේ වෙළඳ ප්‍රතිපත්තියට අහිතකර ලෙස බලපෑ හැකි බවට බොහෝ විවේචන එල්ල වෙමින් තිබේ.
ඇමරිකානු වාණිජ මණ්ඩලය (The U.S. Chamber of Commerce) දැනටමත් මෙම බදු ප්‍රතිපත්තිය විවේචනය කරන්නේ, ‘‘ට්‍රම්ප් පරිපාලනයට ඇමරිකානු පාරිභෝගිකයන් සහ ඇමරිකානු ව්‍යාපාර කෙරෙහි එයින් එල්ලවන අනතුරුදායක අනතුරු ඇඟවීම් සමග සාර්ථක ලෙස ගනුදෙනු කිරීමට තමන් අසමත් බව තවදුරටත් පෙන්වා දෙමින් සිටිනවා“ යනුවෙනි.
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.