ඇෆ්ගනිස්ථානයේ පවතින යුද්ධය සම්බන්ධව තලේබාන් සංවිධෘනය සමග පැවති සාම වැඩපිළිවල අවලංගු කරන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
තලේබාන් නායකයන් සහ ඇෆ්ගනිස්ථාන ජනපති අෂ්රෆ් ගානි හා හමුවක් ඔහු විසින් අද සැලසුම් කර තිබුණද එයද නොපැවැත්වෙන බව ඔහු පවසා සිටියි.
ඔහු එම හදිසි තීරණය ගෙන ඇත්තේ පසුගියදා ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු භටයන් රැදී සිටි නිවසක් වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරය තලේබාන් සංවිධානය විසින් සිදු කළ බවට අනාවරණය වීමත් සමගිනි.
පසුගියදා රූපවාහානී සාකච්ඡා වකදී රාජතන්ත්‍රික නිළධාරී සල්මි කලීසාඩ් පැවසුවේ ඇමරිකාව හා තලේබාන් අතර සාම සාකච්ඡා සාර්ථක ලෙස සිදුවන බවත් ඇමරිකානු හමුදා භටයින් 5400ක් නැවතත් ඇමරිකාවට හරවා යැවීමට ඇමරිකාව සූදානම් බවත්ය. නමුත් එම රූපවාහානී සාකච්ඡාවේදී ඉහත කී ප්‍රහාරය සිදුවූ අතර ඇමරිකාව පවසන්නේ තලේබාන් විසින් සාම සාකච්ඡා මූලධරිමයන් උල්ලංඝනය කර ඇති බවයි.
මම ලද සැණින් සාම සාකච්ඡා වලට තිත තැබුවා … ට්‍රම්ප් පවසයිත
මේ වන විට ඇමරිකානු භටයින් 14000 ක් ඇෆ්ගනිස්ථානයේ රැදී සිටී.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…