2019 වසර සදහා පුලිට්සර් සම්මාන උළෙල මෙම මස 15 වන දින ඇමරිකාවේදී පැවැත් විණ. ජනමාධ්‍ය සහ සංස්කෘතික විශිෂ්ඨත්වය වෙනුවෙන් ප්‍රධාන අංශ 14ක් යටතේ විශිෂ්ඨයින් සදහා මෙම සම්මානය පුද කරනු ලබයි.
මෙවර සම්මාන උළේලේ විශේෂීත සිදුවීම්ද කිහිපයක් සිදුවූ අතර ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබදව මෙන්ම ඇමරිකාව තුළ සිදුවන සමූහ වෙඩි තැබීම් පිළිබදව සිදු කළ ගවේෂණාත්මක වාර්ථාකරණය පිළිබදව වැඩි අවධානයක් යොමු කිරීම. ඒ අතරේ කැපී පෙනුන ලක්ෂණයක් විය.
පුද්ගලයෙකුගේ මරණින් පසුව ඔහු හෝ අගේ සේවය සිහිපත් කරමින් කලාතුරකින් පුදකරනු ලබන අුස්මරණීය සම්මානය මෙවර පිරිණැමුණේ ඇමරිකානු සංගීතයට ඉමහත් සේවයක් සිදු කළ අරීතා ෆ්‍රෑන්ක්ලීන් වෙතය.
සම්මාන උළෙලේදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලට අයත් ධනය සහ බදු ප්‍රතිපත්තීන් පිළිබදව ගවේෂණාත්මක වාර්ථා කරණයන් සදහා ව්‍යාක්‍යාත්මක වාර්ථාකරය වෙනුවෙන් වන පුල්ට්සර් සම්මානය නිවුයෝර්ක් ටයිම්ස් පුවත්පතට හිමිවී තිබීණ. එමෙන්ම ට්‍රම්ප් ජනපති හා ස්ටෝර්මි ඩැනියෙල් නැමති ිළිය අතර පැවති සම්බන්ධතාව පිළිබද වාර්ථා කරණය සම්බන්ධවද නිවුයෝර්ක් ටයිම්ස් පුවත්පතට සම්මාන හිමි විය.
ඇමරිකාව තුළ ගිනි අවි භාවිතය හ සමූහ ඝාතන සම්බන්ධ වාර්ථාකරනයන් ත්‍රිත්වයක් සදහාද පුලිට්සර් සම්මානය හිමි වූ අතර පීටර්ස්බර්ග් පෝස්ට් ගැසට් සහ කැපිටල් ගැසට් මාධ්‍ය ආයත විසින් සිය ප්‍රවෘත්ති මැදිරිය තුළදී මාධ්‍ය වේදීන්ද ඇතුළු පුද්ගලයින් 11 දෙනෙක් වෙඩි තබා මරා දැමීමේ සිදුවීම මෙන්ම මාධ්‍ය වේදීන් 5 දෙකෙු ඝාතනය කිරීමේ සිදුවීම් පිළිබදව සිය මාධ්‍ය ආයතනය තුළදීම වාර්ථාකරණය සම්බන්ධව සම්මාන හිමි විය.
ජාත්‍යන්තර වාර්ථාකරණයන් සම්බන්ධව යේමනයේ යුද්ධයේ දී සිදු කළ වාර්ථාකරණයන් ට වැඩි අවධානයක් යොමු කෙරිණි. ජනමාධ්‍යවේදී මැගී මයිකල්, ඡායාරූප ශිල්පී නාරීමෑන් එල් මොෆ්ටි සහ විඩියෝ කැමරාශිල්පී මාද අල් සික්‍රි විසින් යේමනය තුළ වසරක කාලයක් ගත කරමින් එහි දුක්බර ජන ජීවිත පිළිබද සිදු කළ වාර්ථාකරණය පිළිබදව මෙහිදී වැඩි අවධානය යොමු විය. එමෙන්ම මියන්මාරයේ රොහින්ග්‍යාවරුන් පිළිබද වාර්ථාකරණය දෙසද වැඩි අවධානයක් යොමු වී තිබිණි.
සෑම ජයග්‍රහකයෙකු වෙතම ඩොලර් 15000ක මුදල් ත්‍යාගයක් හිමි විය.
Public service: Staff of the South Florida Sun Sentinel
Breaking news reporting: Staff of the Pittsburgh Post-Gazette
Investigative reporting: Matt Hamilton, Harriet Ryan and Paul Pringle of the Los Angeles Times
Explanatory reporting: David Barstow, Susanne Craig and Russ Buettner of the New York Times
Local reporting: Staff of the Advocate
National reporting: Staff of the Wall Street Journal
International reporting: Maggie Michael, Maad al-Zikry and Nariman El-Mofty of the Associated Press, and the staff of Reuters
Feature writing: Hannah Dreier of ProPublica
Commentary: Tony Messenger of the St. Louis Post-Dispatch
Criticism: Carlos Lozada of the Washington Post
Editorial writing: Brent Staples of the New York Times
Editorial cartooning: Darrin Bell, a freelancer cartoonist
Breaking news photography: Photography staff of Reuters
Feature photography: Lorenzo Tugnoli of The Washington Post
Special citation: Staff of the Capital Gazette
BOOKS, DRAMA AND MUSIC
Fiction: The Overstory by Richard Powers
Nonfiction: Amity and Prosperity: One Family and the Fracturing of America by Eliza Griswold
Drama: Fairview by Jackie Sibblies Drury
History: Frederick Douglass: Prophet of Freedom by David W. Blight
Autobiography or Biography: The New Negro: The Life of Alain Locke by Jeffrey C. Stewart
Poetry: Be With by Forrest Gander
Drama: Fairview by Jackie Sibblies Drury
Music: p r i s m by Ellen Reid
Special citation: Aretha Franklin
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…