මතභේදාත්මක කාශ්මීරයේ සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියාත්මක වූ මෙහෙයුමකදී ඉන්දීය සොල්දාදුවන් දෙදෙනෙකු මිය ගොස් හතර දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
පසුගිය මාසයේදී නාදුනන වෙඩික්කරුවකු විසින් ඉන්දීය හමුදාවන්ට වෙඩි තැබීමෙන් අවම වශයෙන් සොල්දාදුවන් පස් දෙනෙකු මිය යාමත් සමඟ ඉන්දීය ආරක්ෂක හමුදා හිමාලයානු කලාපයේ රාජෝරි අංශයේ විවිධ මෙහෙයුම් දියත් කළ අතර එහිදී හමුවූ ආයුධ සන්නද්ධ සටන්කාමීන් අතර ඇති වූ ගැටම මෙම මරණවලට හේතු විය.
මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය හමුදාව ප්‍රකාශ කර තිබුණේ ත්‍රස්තවාදීන් ප්‍රතිප්‍රහාරයක් ලෙස පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයක් එල්ල කළ බවත් මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වන බවත්ය.
කාශ්මීරය ඉන්දියාවේ හා පකිස්ථානයේ මතභේදයන්ට මුල්ව ඇති අතර න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා එය මේ වන විට කොටස් වශයෙන් පාලනය කරනු ලැබේ. 1990 ගනන්වල දිල්ලියට එරෙහිව කැරැල්ලක් පවා කාශ්මීරයේ ඇති වූ අතර 2019 අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දීය පාලිත කාශ්මීරයේ ස්වයං පාලනය අහෝසි කර එය කාශ්මීරය, ජම්මු සහ ලඩාක් යන ෆෙඩරල් ප්‍රදේශ දෙකට බෙදන ලදි.
සශිකලා මධුෂාණී_
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…