ධාරානිපාත වර්ෂාව නිසා උගන්ඩාවේ මවුන්ට් එල්ගොන් ප්‍රදේශයේ කන්දක් නායයයි.
අනතුරෙන් ජීවිතක්ෂයට පත් හතළිස්දෙනෙකුගේ දේහ මේ වනවිට සොයා ගෙන ඇත. බුඩුබා ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් දැඩි ලෙස විනාශයට පත්ව ඇති බව වාර්තාවන්හි සඳහන් වේ. හානිය විශාල බැවින් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව මෙයට වඩා වැඩි විය හැකි බව සහන සේවකයෝ පවසති. නායයෑමත් සමඟ විශාල ගල්පර පහළට කඩා වැටීමෙන් නිවාස සෑහෙන සංඛ්‍යාවක් පොළොවට සමතලා වී ඇතැයි රතු කුරුස සංවිධානයේ ප්‍රකාශිකාවක සඳහන් කළාය. විපතට පත් වූවන් සොයා කෙරෙන මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක බැව් එරටින් ලැබෙන වාර්තාවල සඳහන් වේ.
බුඩුබා ප්‍රදේශය 2010දීත් නායයෑමකින් විනාශයට පත් විණ. එවර 300කට අධික පුද්ගලයෝ සංඛ්‍යාවක ජීවිතක්ෂයට පත් වූහ.
මවුන්ට් එල්ගොන් ප්‍රදේශය යමහල් පස්වලින් නිර්මිතය. පස, ඛනිජ ලවණවලින් අනූන බැවින් එය කෘෂිකාර්මික කටයුතුවලට යෝග්‍යය ප්‍රදේශයකි. මේ නිසා මවුන්ට් එල්ගොන් ප්‍රදේශයේ ජනගහනය ද අධිකය. එහි වෙසෙන සියල්ලන්ම පහේ ජීවත් වන්නේ කෘෂිකාර්මික කටයුතුවලිනි.
2010 වසරේදී ඇතිවුණු නායයෑමෙන් පසු විශාල පිරිසක් රජයේ මැදිහත් වීමෙන් ප්‍රදේශයෙන් ඉවත් කෙරිණ. එසේ වුවත් ඒ පිරිසෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් එහි නැවත පදිංචියට පැමිණියහ. එයට ප්‍රධාන හේතුව වූයේ මවුන්ට් එල්ගොන් ප්‍රදේශයේ කෘෂිකාර්මික රැකියා බහුල වීමයි. වැඩිදෙනෙකුගේ පාරම්පරික නිවාස එම ප්‍රදේශයේ පිහිටා තිබීමත් ඔවුන් එම ප්‍රදේශය හැර නොයන්නට හේතුවක් වී තිබිණ.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.
අගමැති බිරිඳට එරෙහිව ව්‍යාපාරික ගනුදෙනු සඳහා බලපෑම් කිරීමට සිය තනතුර භාවිතා කරන බවට චෝදනා එල්ලව…