බ්‍රිතාන්‍ය ස්වාධීන සන්නිවේදන හා වෙළඳ කටයුතු සමීක්ෂණ ජාලයේ (Independent Communications and Marketing: ICM) තොරතුරු වලට අනුව එළඹෙන මහ මැතිවරණ උණුසුම තුළ බ්‍රිතාන්‍ය වාමාංශික කම්කරු පක්ෂය අභිබවා පාලක කන්සර්වටිව් පක්ෂය ඉදිරියෙන් සිටිනා බවට වාර්තා වේ.
මෙකී ජාලය ජනමත විචාරණ හා මහජන මත විමසීම සම්බන්ධයෙන් (විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ දේශපාලන උණුසුම්කරණය මතු වන කාලසීමාවන් හීදී) සිදුකළ ඡන්ද විමසීමකදී හෙලිවී තිබෙන්නේ ජෙරමි කෝබින් ප්‍රමුඛ කම්කරු පක්ෂය 7% කින් අභිබවා එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ කන්සර්වටිව් පක්ෂය ඉදිරියෙන් සිටිනා බවයි. ඒ අනුව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය 31% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අතර තුර කන්සර්වටිව් පක්ෂය 38% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙන බවට එම ජාලය පුරෝකතනය කොට තිබේ.
බ්‍රිතාන්‍යයේ එළඹෙන දෙසැම්බර් 12 වන දිනට නියමිතව තිබෙන මහමැතිවරණයට ප්‍රථම පවත්වන ලද මෙම මැතිවරණ සමීක්ෂණය ඔස්සේ ජයග්‍රහණයේ සුළඟ දක්ෂිණාංශික කන්සර්වටිව් පක්ෂය වෙත ඇදෙන ලකුණු මින් පසක් වේ.
ICM ජාලයේ පළමු මැතිවරණ ඡන්ද විමසීමේදී කන්සර්වටිව් පක්ෂය 38% ක් ද කම්කරු පක්ෂය 31% ක් ද අන්දමින් සනිටුහන් වන විටදී 15% කගේ සහාය යුරෝපා හිතවාදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට ද 9% ක් බ්‍රෙක්සිට් පක්ෂයට ද හිමිව තිබේ. කෙසේ වෙතත්, නොවැම්බර් මස 1 – 4 වන දින දක්වා කාලය තුළ අන්තර්ජාලය හරහා සිදු කරන ලද මෙකී මැතිවරණ සමීක්ෂණයේ පුද්ගලයින් 2,047 දෙනෙකුගේ මත විමසුම තුළ පෙන්නුම් කරන ලද ප්‍රතිඵල, මීට පෙර සිදුකරන ලද වෙනත් සමීක්ෂණ වලට සාපේක්ෂව වඩාත් පටු පරතරයක් පෙන්නුම් කරයි.
මීට පෙර පැවති සමීක්ෂණ තුළින් කන්සර්වටිව් පක්ෂය කම්කරු පක්ෂයට වඩා 8 – 17% අතර ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බවට නිරූපණය කර තිබිණි.
ICM ජාලය බ්‍රිතාන්‍ය මැතිවරණ කවුන්සිලයේ (British Polling Council) සාමාජිකත්වය දරනා මහජන මතය විමසීම හා ජනමත විචාරණ පිළිබඳ සමීක්ෂණ පවත්වන ආයතනයකි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…