රුසියාවේ වැග්නර් කුලී හේවා කණ්ඩායමේ ප්‍රධානියා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයේ බක්මුට් නගරය රුසියානු හමුදාවට මාරු වෙමින් පවතින බවයි.
මේ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රුසියානු නිත්‍ය හමුදාවට තත්ත්වය කළමනාකරණය කිරීමට නොහැකි බව ඔප්පු වුවහොත් තම හමුදා ආපසු යාමට සූදානම් බවයි.
වැග්නර් කුලී හේවායන් රුසියානු පාර්ශවය නියෝජනය කරමින් යුක්රේන යුද්ධය වෙනුවෙන් සමිබන්ධව ඇති අතර මේ වන විට සටන්කරුවන් 20,000 ක් බක්මුට්හිදී මියගොස් ඇති බවත් 80,000කට ආසන්න ප්‍රමාණ්‍යක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. කෙසේ නමුත් යුක්රේනය බක්මුට්හි සිදුවූ ජීවිත හානි පිළිබඳ සංඛ්‍යාලේඛන නිකුත් කර නොමැති මුත් ඉන් විනාශ වූ ජීවිත හා දේපළ හානි ප්‍රමාණය සුළුපටු නොවේ.
මේ සම්බන්ධයෙන් විශ්ලේෂකයින් පවසන්නේ බක්මුට් උපාය මාර්ගික වශයෙන් වටිනාකමන් නොමැති වුවත් යුක්රේනයේ මෙතෙක් පැවති දීර්ඝතම යුද්ධයෙන් පසුව රුසියාවට සංකේතාත්මක ජයග්‍රහණයක් බක්මුට් හිමිවීමත් සමඟ ලැබෙනු ඇති බවයි.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…