ඇරිසෝනා ජනපදයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ඉදිරියේ සිටින ඇතැමෙක් රයිෆල් සහ අත් තුවක්කුවලින්සන්නද්ධ වී සිටින බව ද වාර්තා වේ.
“Stop the steal!” සහ “We want Trump” වැනි සටන් පාඨ කියමින් සිටින ඔවුන්ගේ බහුතරය දැඩි කෝවිඩ් අවදානම නොතකා මුහුණු වැසුම් පළඳින්නේ නැති බව ද ස්කයි නිව්ස් පුවත් සේවය අනාවරණය කරයි.
ඇරිසෝනා ජනපදයේ දැනට ප්‍රකාශ වෙමින් පවතින ඡන්ද ප්‍රතිඵලවලට අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් කුඩා ඡන්ද සංඛ්‍යාවකින් ඉදිරියෙන් සිටීම, ට්‍රම්ප් ආධාරකරුවන්ගේ කෝපයට හේතු වී තිබේ.
බයිඩන් ඇරිසෝනා ජනපදය ජයග්‍රහණය කළහොත් එයින් ඩිමොක්‍රටික් පක්ෂයට ඉලෙක්ට්‍රෝරල් ඡන්ද 11 ක් හිමිවනු ඇත. එසේ වුවහොත් දැනට ජනපති පදවිය සඳහා ඔහුට අඩුව තිබෙන ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි ඡන්ද 6 එතැනින්ම සම්පූර්ණ වේ.
එහි ඡන්ද ගණන් කිරීම 88%කින් මේ වන විට අවසන් වී තිබේ.
මේ වන විට බයිඩන් ජෝර්ජියා ජනපදය ද ජයග්‍රහණය කරමින් සිටියි. ඔහු එසේ කිරීමට සමත් වුවහොත් ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි ඔහුගේ ඡන්ද සංඛ්‍යාව 269 ක් බවට පත් වනු ඇත.
ඒ අනුව බොහෝ විට මීළඟ ඇමරිකානු ජනාධිපතිවරයා බයිඩන්දැයි තීරණය වනු ඇත්තේ මතභේදයට තුඩු දී ඇති ඇරිසෝනා ජනපදයේ අවසන් ප්‍රතිඵලයත් සමග ය.
නවතම පුවත් සඳහා රැඳී සිටින්න.
ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…