කාශ්මීරයේ පනවා ඇති සීමාවන් ඉවත් කිරීම සහ එහි රැඳවියන් නිදහස් කිරීම සඳහා ඉන්දියාව විසින් කඩිනම් පියවර ගනු ඇතැයි ඇමරිකාව බලාපොරොත්තු වන බව දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද නියෝජිතවරිය පවසා තිබේ.
ජම්මු හා කාශ්මීරය ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දශක ගණනාවක් මුළුල්ලේ භුක්ති විඳි දේශපාලනික ස්වාධීනත්වය පසුගිය මාසයේදී ඉන්දියාව විසින් ඉවත් කිරීමෙන් පසු එහි දේශපාලන අස්ථාවරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉදිරිපත් කරන ලද සැලැස්මක් පිළිබඳ අදහස් දක්වමින් දකුණු ආසියාවේ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මේ බව ප්‍රකාශ කර සිටියාය.
මේ සම්බන්ධව විශේෂයෙන් න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු අතර හුදෙක් වදන් හුවමාරුවක් පමණක් සිදුනොවී ක්‍රියාවට නැංවීම අගය කරන බවද ඇය අවධාරණය කර සිටියාය.
වෙල්ස් මේ බව ප්‍රකාශ කරේ පසුගිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනවෙනම හමුවූ පසුව ය.
බහුතර මුස්ලිම් ප්‍රජාවක් වසන කාශ්මීරය න්‍යෂ්ටික සන්නද්ධ ඉන්දියාව සහ පාකිස්තානය අතරට මැදිවී සිටින කලාපයකි. මෙම රටවල් දෙකම කාශ්මීරයේ කොටස් පාලනය කරන අතර එහි තනි අයිතිය ලබා ගැනීමට දෙරට අරගල කරති.
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.