නව අවුරුදු සන්ධ්‍යාව දිනයේ රාත්තල් තිස් දහසක බෝම්බයක් හෙළන්නට සූදානම් බවට ඇමරිකානු හමුදාවේ එක්සත් හමුදා බලඇණිය විසින් සිදුකළ නිල ට්වීට් පණිවුඩයක් හේතුවෙන් විශාල කලබලයක් ඇති වී තිබේ.
මෙම ට්විටර් පණිවුඩය පෝස්ට් කර තිබෙන්නේ එක්සත් හමුදා බලඇණියේ උපාය මාර්ගික ප්‍රධානියා විසිනි. ඒ, ඔවුන්ගේ නිල ට්විටර් ගිණුම යොදාගෙන ය. න්‍යෂ්ටික ආයුධ අත්හදාබැලීම් නැවැත්වීම භාරව සිටින්නේ මෙම ඒකකයයි.
B-2 බෝම්බ ප්‍රහාරක යානා විසින් මෙය සිදුකරන බව ද එහි කියා තිබිණි.
‘‘ටයිම්ස් චතුරස්‍රය සම්ප්‍රදායික විදිහට නව වසර සමරද්දී අප වඩාත් විශාල දෙයක් කිරීමට ලැහැස්තියි.. මේ වීඩියෝව අවසාන වන තෙක් නරඹන්න..“
කෙසේ නමුත් ට්විටර් පණිවුඩය පසුව මකා දමා තිබේ.
ඒ සඳහා සමාව ඉල්ලීම ද ඔවුන් විසින් සිදුකර ඇත. ඒ, පහත අන්දමිනි.
“Our previous NYE tweet was in poor taste & does not reflect our values. We apologize. We are dedicated to the security of America & allies.”
එම වීඩියෝවේ දක්වා තිබෙන්නේ “bunker busters” යනුවෙන් හඳුන්වන ප්‍රහාරක යානාවන් ය. මෙවැනි ට්වීටයක් ඊයේ දිනයේ පළ කළ බව පෙන්ටගනය විසින් ද සහතික කර තිබේ.
විචාරකයන් පවසන්නේ මෙය, ඇමරිකාව තවමත්, ලෝකයේ ලොකුම න්‍යෂ්ටික බලවතා වශයෙන් පවතින බව ලෝකයට සිහි කැඳවීමක් ලෙස යි.
විචාරයකින් තොරව භයානක සහ හාස්‍යජනක ට්වීට් නිතර පළකරන ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම්, තවම මේ පිළිබඳ කිසිදු අදහසක් පළ කර නැත.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…