එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍ය ජීන් යිව් ලෙ ඩ්‍රියන් මහතා හමුවී තිබේ.
ඒ, මැද පෙරදිග මතුව පවතින වත්මන් කැළඹිලිකාරී ස්වභාවය පිළිබඳ සාකච්ඡා කිරීමටයි.
දෙපළේ හමුව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා මර්දනය කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.
ඒ අනුව අයිඑස්අයිඑස් සංවිධානය මර්දනය කිරීම හා ඉරානය සමඟ හටගෙන තිබෙන උණුසුම්කාරී වාතාවරණය තුළ යුරෝපා සංගමයේ දායකත්වය පිළිබඳ සාකච්ඡාවට බඳුන් වී තිබේ.
මේ සඳහා එක්සත් ජනපදය හා යුරෝපා සංගමය එක්ව කටයුතු කළ යුතු බවද ඔවුන් සාකච්ඡා කොට තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් පොම්පියෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.
එම ට්විටර් පණිවුඩයේ දැක්වූයේ අයිඑස්අයිඑස් සංවිධානය සමඟ සටන් වැදීම හා ඉරානයේ “බිහිසුණු” (malign) ක්‍රියාවලීන් මැඩ පැවැත්වීම පිළිබඳ දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වූ බවයි.
මේ අනුව, එක්සත් ජනපදය මතුව ඇති තත්ත්වය හමුවේ ජාත්‍යන්තර පිහිට පතන බව පසක් වේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…