උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනපති වලැදිමියර් පුටින් සිය සබදතා ශක්තිමත් කර ගැනීමට සපථ කර ගන්නා ලදී,
ඒ ඔවුන් දෙදෙනා අතර අද සිදු වූ පළමු හමුවේදීමය. මින් පෙර ඔවුන් එකිනෙකා හමු වී නැත.
නැගෙනහිර රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නුවර ආසන්නයේ පිහිටි දූපතක් වන රුස්කි දූපතේ දී මොවුන් දෙදෙනා අතර හමුව පැවැත්විණ. මේ පිළිබදව රුසියාව පවසන්නේ මෙම නායකයින් දෙදෙන අතර හමුවේදී න්‍යෂ්ටික අවිහරණය, පිළිබදව සාකච්ඡා කරනු ඇති බවයි. මින් පෙර උතුරු කොරියානු නායකයා , ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමගද මේ සම්බන්ධව සාකච්ඡා පැවැත් වූ අතර ඒවා දෙවතාවක් අසාර්ථක විය. පුටින් සමග සාකච්ඡා වලදී කිම් මේ සම්බන්ධවද අවධානය යොමු කරනු ඇත.
පසුගිය වසරේ වියට්නාමයේ හැනෝයි නුවරදී ඇමරිකානු ජනපති සහ කිම් ජොන් උන් අතර පැවති සාකච්ඡා වලදී දෙනොට කිසිදු එකගත්වයකට එන්නට නොහැකි විය.
කිම් ජොන් උන් උතුරු කොරියානු ජනපතිවරයා පුටින් හමුවේදීත් ආර්ථික සම්බාධක ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කරනු ඇත. ලෝක බලවත්නු වන රුසියාව මෙන්ම චීනය සහ ඇමරිකාවටද ප්‍රධාන ලෙසම උතුරු කොරියාවේ න්‍යෂ්ටික ආවි සම්බන්ධව අවධානම් සහිත රාජ්‍යයන් ය.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…