ආසියා පැසිෆික් කලාපයේ එකම වාර්ෂික ආරක්ෂක රැස්වීම වන සිංගප්පූරුවේ පවත්වන ෂැංග්‍රි-ලා සංවාදයට සම්බන්ධ වෙමින් චීනයේ නව ආරක්ෂක අමාත්‍යවරයාවන ජෙනරාල් ලී ෂැංෆු පැවසුවේ එක්සත් ජනපදය සමඟ යුද්ධයක් ඇතිවන්නේ නම් එය ලෝකයට දරාගත නොහැකි ව්‍යසනයක් වනු ඇති බවයි.
ආරක්ෂක සමුළුවකදී ජෙනරාල්වරයා පැවසුවේ සමහර රටවල් ආසියාවේ අවි තරඟයක් උත්සන්න කරමින් සිටින බවත් විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සීතල යුද මානසිකත්වයක් පෙළෙන බවත්ය. මීට අමතරව මෙහිදී තායිවානය සම්බන්ධයෙන් චීනයේ ක්‍රියාකාරීත්වය මෙන්ම චීනයේ මිලීටරි ක්‍රියාකාරීත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.
2018 වසරේදී රුසියාවෙන් ආයුධ මිලදී ගැනීම සම්බන්ධයෙන් දී එක්සත් ජනපදය විසින් ජෙනරල් ලී වෙත සම්භාදක පනවා ඇති අතර එම සම්බාධකවලට විරෝධය පළ කරමින් සෘජු මිලිටරි සාකච්ඡා සඳහා එක්සත් ජනපදය කළ ඉල්ලීම බීජිනය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
සශිකලා මධුෂාණී_
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.