කලා

”ගසක් සිඹිම්”

රුසියාවේ ඈත පෙරදිග සයිබීරියානු වනාන්තරයක ඉපැරණි මැන්චූරියානු සරු ගසක් වැළඳ ගන්නා ඉතාමත් පැහැදිලිව සිය සිතේ සැහැල්ලුව මුහුණින් කියා පාන අමූර් ව්‍යාඝ්‍ර දෙනකගේ දසුනක් ලෝකයේ වඩාත්ම කීර්තිමත් ඡායාරූප ත්‍යාගයන් අතරින් එකක් වන වසරේ විශිෂ්ඨතම වනජීවී ඡායාරූපයට හිමි ජයග්‍රහණය ලබා ගන්නා ලදී .

රුසියානු ඡයාරූප ශිල්පී සර්ජි ගොර්ෂ්කෝව් 2020 වසරේ විශිෂ්ඨතම වනජීවී ඡායාරූපයේ හිමිකරුවා බවට පත් විය.

අමූර් ව්‍යාඝ්‍රයයින් වාසය කරන මිහිපිට ඇති එකම ස්ථානය ලෙස හදුනාගෙන ඇති රුසියාවේ ඈත පෙරදිග වනාන්තරයකදී  ඔහුගේ කැමරා ඇසට මෙම දසුන හසුව ඇත්තේ මාස 11ක් පුරා ඔහු විසින් දැරූ උත්සහයක ප්‍රතිඵලයක් ලෙසිනි.

එක්සත් රාජධානියේ Natural History Museum  හීදී ප්‍රදර්ශනය කෙරුණ මෙම තරගය  සදහා ඡායාරූප 50 000කට ආසන්න සංඛ්‍යාවක් තෝරාගෙන තිබූ බව වාර්ථා විය.

ඉන් ජයග්‍රාහකයා වූ සර්ජි ගොර්ෂ්කොව් ගේ මෙම ඡායාරූපයෙහි ඇති විශේෂත්වය පැහැදිලි කළ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානී රෝස් කිඩ්මන් කොක්ස් පවසන්නේ මෙම ඡායාරූපය වෙනත් කිසිදු දර්ශනයක නොවන ඉන්ද්‍රජාලික වනාන්තරයක ගැඹුරු සමීප මොහොතක අද්විතීය දසුනක්, .” ගෙනහැර පාන බවයි.

පෞරාණික මැන්චීරියානු වෘක්ෂය වැළද ගන්නා මෙම ව්‍යාඝ්‍ර දේනුව එහි සුවඳ ආඝ්‍රහණය කරමින් සිය ආදරයේ මතකය ලෙස ඇගේ ස්පර්ෂයේ සළකුණ වෘක්ෂය මත සටහන් කරනු ලබන අයුරු සැබවින්ම ආකර්ෂණීය වෙයි.

අමූර් ව්‍යාඝ්‍රයින් මෙන්ම මෙම මැන්චූරියානු වෘක්ෂද ලෝකයේ ඉතාමත් දුර්ලබ ස්වභාවික වස්තූන් ද්විත්වයකි. අද වන විට මුළු මහත් ලෝකයටම සිටින අමූර් ව්‍යාඝ්‍රයින් සංඛ්‍යාව 500කටත් අඩුය. ඒ් මිනිසුන් විසින් ඔවුන්ව අධික ලෙස දඩයම් කිරීමේ විපාකයක් ලෙසිනි.

Share

Recent Posts

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

26 seconds ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

15 mins ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

27 mins ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

2 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

6 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

1 day ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

1 day ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

1 day ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago