මෙම අලුත් වැලි බලකොටුව පෙර නිර්මාණයට වඩා මීටර 3 ක් පමණ උසින් වැඩි ය.
එය බ්ලොකුස් පළාතේ ඉදිකර තිබෙන්නකි.
වැලිවලින් පමණක් මෙවැනි උස නිර්මාණයක් කළ නොහැකි නිසා මෙහි නිර්මාණකරුවන් විසින් 10%ක පමණ මැටි ද මේ සඳහා යොදාගෙන තිබේ.
වැලි ටොන් 5,000 ක් පමණ මෙම නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
මෙහි නිර්මාණකරුවා ලන්දේසි ජාතිකයෙක් වන විල්ෆ්‍රඩ් ස්ටිගර් ය. ලෝකයේ හොඳම වැලි මූර්ති ප්‍රතිමා ශිල්පීන් 30 දෙනෙකුගේ පමණ සහාය ඔහුට මේ සඳහා ලැබිණි.
අහස උසට නැගෙන මෙම වැලි බලකොටුවේ තේමාව, එසේත් නැතිනම් එය නිර්මාණය කිරීමේ අරමුණ මේ සියලු කාරණාවලට වඩා සිත්ගන්නා සුලු ය. එනම්, එය නිර්මාණය වූයේ කොරෝනා වෛරස් වසංගතය ඇරඹුණු සමයේ පටන් ලෝකය වසංගතයට එරෙහිව ප්‍රකට කරන නැගී සිටීමේ බලය, එසේත් නැත්නම් ගෝලීය වසංගතය යටපත් කිරීමට ගන්නා උත්සාහය මූර්තිමත් කිරීමයි.
ලබන වසරේ පෙබරවාරි හෝ මාර්තු මාසය දක්වාම මෙම වැලි බලකොටුව පවතිනු ඇතැයි විශ්වාස කෙරේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..