අප එදිනෙදා භාවිතා කරන YouTube ජාලය තුළ සැරිසරන්නන් හට යම් ගැටලුකාරී වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතී. එනම් තම මාධ්‍ය තුළ 2160p නැතිනම් 4K විඩියෝ නැරඹීම සඳහා පරිශීලකයින් විසින් YouTube හි Premium Plan එකක් මිලදී ගැනීමට සිදුවන බවයි.
මෙය YouTube භාවිතා කරන සියල්ලන්ටම මෙතෙක් අදාල නොවූවත් ඇතැම් පරිශීලකයින් සඳහා එලෙස මිලදී ගැනීමකින් තොරව 4K වීඩියෝ නැරඹීමට නොහැකි බව සඳහන් කරමින් පණිවුඩ ලැබී ඇත.
මෙය මහත් සේ ආන්දෝලනයට මෙන්ම තරමක අප්‍රසාදයට ද හේතු වන කාරණාවක් බවට පත් වීමත් සමග බොහෝ පරිශීලකයන් මෙ පිළිබඳව බොහෝ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කර ඇත.
YouTube හි පැවති Premium Plan පහසුකම ඔස්සේ එම මාධ්‍ය භාවිතා කරන්නන් හට ads රහිතව වීඩියෝ නැරඹීමේ හැකියාව, Video සහ Audio download කිරීමට ඇති හැකියාව සහ ඒවා පසුබිමෙහි (Background) Play කිරීමට ඇති හැකියාව වැනි අමතර විශේෂාංග රාශියක් ලබාගත හැකිවිය.
කෙසේ වෙතත් මෙම වෙනස්කම සමග මේ අතරට 4K වීඩියෝ නැරඹීමද ඉදිරියේ දී සම්පූර්ණයෙන් සිදුවිය හැකි බව අප හට අනුමාන කළ හැකිය.
මෙය සියලුම YouTube පරිශීලකයන් වෙත මෙතෙක් බලනොපෑවද මෙලෙස පරිශීලකයන්ගෙන් යම් මුදලක් අය කිරීම සම්බන්ධව බොහෝ දෙනා මහත් කනස්සල්ලට පත්ව ඇති බව සමාජ මාධ්‍ය දෙස අවධානය යොමු කරන විට වැටහෙන බව විචාරකයන් සඳහන් කරයි.
එනම් Premium Plan ලබාගැනීම සඳහා ආසන්න වශයෙන් ඩොලර් 11.99 ක මුදලක් වැයවේ.
SOURCE: TechCrunch
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…