අද, 2020 ඔක්තොම්බර් 13 වැනිදා යි.
1884 – ලන්ඩනයේ ග්‍රිනිච්හි වේලාව ඒකීය මධ්‍යහ්න වේලාව ලෙස සකසයි.
1892 – ඡායාරූප හරහා සොයා ගන්නා ලද ප්‍රථම ධූම කේතුව එඩ්වර්ඩ් එමර්සන් බර්නාර්ඩ් විසින් සොයා ගනු ලබයි.
1908 – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සිය හඬ නැංවූ පළමු කාන්තාව බවට මාගරට් ට්‍රැවර්ස් සයිමන්ස් පත්වෙයි. ස්ත්‍රීන්ට ඡන්දබලය ලබාගැනීමට සටන් කළ තැනැත්නියක වන ඇය ඇගේ ආරක්ෂකයා ගෙන් මිදී පාර්ලිමේන්තුවට පැමිණ “කාන්තා ප්‍රශ්න කතා කරන්නැ”යි හඬ නැගුවා ය. ඇගේ දේශපාලන ගමන නතර වූයේ ‘අයෝමය කාන්තාව‘ වශයෙන් බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට පත් වීමෙනි.
1923 – අන්කාරා නගරය තුර්කියේ අගනුවර බවට පත් වෙයි.
1943 – දෙවැනි ලෝක යුද්ධයේදී ඉතාලිය ජර්මනියට විරුද්ධව යුධ ප්‍රකාශ කරයි.
1976 – ඉබෝලා වෛරසයේ ප්‍රථම ඉලෙක්ට්‍රෝන මයික්‍රොග්‍රාප් සූක්ෂම රේඛණය එක්සත් ජනපදයේ රෝග මර්දන සහ වළක්වාගැනිමේ මධ්‍යස්ථානයේ දී වෛද්‍ය F. A. මර්ෆි විසින් ලබා ගනු ලබයි.
2010 – චිලී හි කොපියාපෝ පතලේ සිද්ධිය – වාර්තාගත දින 69ක් පතලේ සිර ව සිටි පතල්කරුවෝ තිස්තුන් දෙනෙක් නිරුපද්‍රිත ව පොළොව මතට ගෙන එනු ලබති.
2019 – සිමොන් බයිල්ස් ලොව වැඩි ම සම්භාවනාවට පත් ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට පත්වෙයි. මේ ඈ වාර්තාගත 25 වැනි පදක්කම ද ජර්මනියේ ස්ටට්ගාට්හි පැවැති ලෝක සූරතාවලියේ දි ජයග්‍රහණය කිරීමෙනි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…