නිව් යෝර්ක්හා සැන් ෆ්‍රැන්සිස්කෝහි වඳුරු උණ වෛරසය ප්‍රාන්තය පුරා ව්‍යප්ත ඇති හෙයින් වඳුරු උණ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.රෝගීන් දිගින් දිගටම වාර්තා වීමත් එක්සත් ජනපදය එන්නත් හිඟයකට මුහුණ දීමත් හේතුවෙන් තත්වය තවදුරටත් බරපතල බවට පත්ව ඇත.
කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි බලධාරීන් වඳුරු රෝගය පාලනය කිරීමටත් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහාත් ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දී ඇත. LGBTQ ප්‍රජාව ආරක්ෂා කිරීමට සහ මෙම වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට එන්නත් 35,000 කට වඩා අවශ්‍ය වන බව සැන් ෆ්‍රැන්සිස්කෝහි මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉල්ලුම්කර ඇතිමුත් ඔවුනට ලැබී ඇත්තේ අපේක්ෂිත එන්නත් ප්‍රමාණයෙන් 1/3 ක් පමණි.
මේ වන විට එක්සත් ජනපදය විසින් වඳුරු රෝගීන් 4,907 ක් තහවුරු කර ඇති අතර ඉන් 1,247 ක් නිව් යෝර්ක් හි වන අතර රෝගීන් 261 ක් සැන් ෆ්‍රැන්සිස්කෝ වලිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව රටවල් 78 කින් ගෝලීය වශයෙන් රෝගීන් 18,000 කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර බහුතරය යුරෝපයේ ය. නමුත් වෛරසය කෙමෙන් ආසියාවට ද පැතිරෙමින් පවතින අතර, ඉන්දියාවෙන් හා ජපානයෙන් මේ වන විට රෝගීන් වාර්තා වෙමින් ඇත.
සශිකලා මධුෂාණී_
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..