එරට විශාලතම නගරය වන යෝන්ගොන් ප්‍රදේශයේ විරෝධතාවන්ට පොලිස් වෙඩි තැබීම්වලින් එම මරණ සිදුව තිබේ.
විරෝධතාකරුවන්ද මුගුරු සහ පිහි වැනි ආයුධ භාවිතා කර ඇති බවද දැක්වෙයි.
විරෝධතා අතරතුර එරට චීන ව්‍යාපාරික ස්ථානවලටද පහර දීම සිදුව ඇති අතර ඒ සමඟ එම ප්‍රදේශයන්ට යුධ නීතිය ප්‍රකාශයට පත් කර ඇත.
විරෝධතාකරුවන්ගේ විශ්වාසය වන්නේ චීනය එරට හමුදා පාලනයට සහය දෙන බව වුවද එම ව්‍යාපාරික ස්ථානවලට පහරදීම් පසුපස සිටින්නේ කවුරුන්ද යන්න තහවුරු වී නැති බව සඳහන්.
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය ඇති වූ පසුගිය පෙබරවාරි පළමු වැනිදා සිට ඇරඹි මෙම විරෝධතාවල තවදුරටත් කෙළවර වීමක් පෙනෙන්ට ද නැත.
මෙම විරෝධතා හේතුවෙන් මේ වන විට විරෝධතාවලට එක්වූ 120ක් පමණ පහර දීම් හමුවේ ඝාතනය වී ඇති බවද දැක්වෙයි.
හමුදා අත්අඩංගුවට පත් මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා අවුන් සාන් සුකී නිදහස් කර යළි රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බලකරමින් මියන්මාර වැසියන් අඛණ්ඩව මාරාන්තික උද්ඝෝෂණවල නියැලී සිටියි.
ගිය වසරේ නොවැම්බරයේ පැවති මැතිවරණය සාධාරණය නොවන බව පවසමින් අවුන් සාන් සුකී සමඟ සිය දෙනෙකු පමණ අත්අඩංගුවට පත් වූයේ නව පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කිරීමට දිනකට පෙරය.
ASK for LNW
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…