ඇමරිකානු සුප්‍රසිද්ධ පොප් ගායක රොබට් සිල්වෙස්ටර් කෙලී හෙවත් R.කෙලී හට ඊයේ (29) දින වසර 30 සිර දඬුවමක් හිමි විය. සිය ජනප්‍රියත්වය යොදාගෙන ළමයින්ට සහ කාන්තාවන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඔහු නීතියෙන් වරදකරු බවට පත්ව ඇත.
55 හැවිරිදි කේලී පසුගිය සැප්තැම්බර් මාසයේදී ලිංගික ජාවාරම් හා අපරාධ සම්බන්ධයෙන් වරදකරු බවට පත් ව අත්අඩංගුවට ගැණින. ඔහු වසර ගණනාවක චෝදනාවලට මුහුණ දී ඇති අතර එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ඇන් ඩොනලි පැවසුවේ ”මෙම ප්‍රසිද්ධ පුද්ගලයා ජනප්‍රියත්වය ආයුධයක් කර ගනිමින් ඔහුගේ වින්දිතයින්ට කිව නොහැකි දේ කිරීමට බල කර ඇති බවත්, සමහරුන්ට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පවා ඇති කිරීමට පෙළඹ ඇති බවත්ය.”
සති හයක නඩු විභාගය තුළදී ජූරි සභිකයන්ට ඔහු විවිධ එක්සත් ජනපද ප්‍රාන්ත අතර කාන්තාවන් වෙළඳාම් කළ ආකාරය මෙන්ම දශක දෙකක් පුරා කාන්තාවන් සහ ළමුන් ලිංගික අපයෝජනයට පොළඹවා ගැනීමට ඔහුගේ බලපෑම භාවිතා කළ ආකාරය අනාවරණය විය. මේ වන තෙක් ඔහු ආරක්ෂා වූයේ සමාජයේ පිළිගත් බලපෑමක් කළ හැකි පුද්ගලයන් විසින් ඔහුව රැක ගනු ලැබූ නිසා බව මේ සම්බන්ධව මාධ්‍ය තොරතුරු අනාවරණය කර තිබේ.
I Believe I Can Fly සහ Ignition වැනි ජනප්‍රිය ගීත සඳහා ප්‍රසිද්ධ වූ කෙලී අගෝස්තු මාසයේ නැවත වරක් චිකාගෝ හි ළමා ලිංගික රූප සහ බාධා කිරීම් චෝදනා හා ඉලිනොයිස් සහ මිනසෝටා උසාවිවල ලිංගික අපයෝජන චෝදනාවලට ද මුහුණ දීමට නියමිතව ඇත.
සශිකලා මධුෂාණී_
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..