ස්පාඤ්ඤයේ මෙලිලා ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වීමට ගත් උත්සහයකදී පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් තිබේ.
මෙහිදී සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බව අසල්වැසි මොරොක්කෝවේ බලධාරීන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත වාර්තා කර ඇත. මෙම පිරිස හා ආරක්ෂක අංශ අතර ඊයේ (24) දින අලුයම ඇතිවූ ගැටුම් හේතුවෙන් ආරක්ෂක අංශ නිලධාරීන් හා සංක්‍රමණිකයන් කිහිප දෙනෙක් මෙලෙස ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.
මේ වන විට මෙලිලා සහ සීයුටා මෑත වසරවලදී යුරෝපයට පැමිණීමට උත්සාහ කරන බොහෝ උප සහරා සංක්‍රමණිකයන් සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබීමත්, ස්පාඤ්ඤ හා මොරොක්කෝව අතර දේශපාලන සබඳතා බිඳ වැටීමත්, හේතුවෙන් විශාල පිරිසක් දේශ සීමා උල්ලංඝණය කරමින් මෙලෙස බලහත්කාරයෙන් ස්පාඤ්ඤයට ඇතුලු වීමට උත්සහ කරන බව ආරක්ෂක අංශ වාර්තා කර තිබේ.
සශිකලා මධුෂාණී_
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..