iOS9 භාවිතා වන්නේ iPhone 4 පරිශීලකයන්ගේ අවසන් මෘදුකාංග අප්ඩේටය ලෙස ය. මෙය 2015 වසරේදී ඇපල් සමාගම විසින් නිකුත් කරන ලදී. මේ වන විට ක්‍රියාත්මක වන්නේ ඇපල් සමාගම විසින් 2020 සැප්තැම්බරයේදී නිකුත් කළ iOS 14 වර්ෂනයයි.
මේ අතර Android 4.0.3 මෙහෙයුම් පද්ධතිය 2011 වසරේදී නිකුත් කළ එකකි.
මේ අනුව ඔබේ ජංගම දුරකථනය iPhone 4 නම් සැලකිලිමත් වන්න. එහි භාවිතා වන්නේ iOS9 සංස්කරණය නම් එහි වට්ස්අප් යෙදවුම අඩපණ වීමට නියමිතය. ඔබේ ජංගම දුරකථනය ඇපල් නොව ඇන්ඩ්‍රොයිඩ් නම් සහ, එහි මෙහෙයුම් පද්ධති සංස්කරණය තවමත් Android 4.0.3 නම්, වට්ස්අප්වලින් සමුගැනීමට ඔබට සිදු වේවි. උදාහරණයක් වශයෙන් ඔබ භාවිතා කරන්නේ Samsung Galaxy S2 වර්ගයේ ජංගම දුරකථනයක් නම් ඔබට මේ ගැටළුව පැන නැගේ.
ෆේස්බුක් සමාගමට අයත් WhatsApp පරිශීලකයන් බිලියන 2 ක් පමණ සිටින, ලෝකයේ බහුල ලෙසම භාවිතා වන සන්නිවේදන මෘදුකාංගයකි.
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…