ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ඊයේ අවසන් විය.
එහිදී චීනය පදක්කම් 286 ක් සමග ජයග්‍රාහකයා බවට පත්විය. මේ අතින් 131 ක් රන් පදක්කම් ය. 90 ක් රිදී පදක්කම් වූ අතර, 65 ක් ලෝකඩ පදක්කම් ය.
දෙවන ස්ථානය දිනාගත් ජපානයේ සමස්ත පදක්කම් ගණන 200 කි. එයට රන් පදක්කම් 72 ක්ද, රිදී පදක්කම් 54 ක්ද, ලෝකඩ පදක්ම් 68 ක් ද අයත්ය. දකුණු කොරියාව රන් 48, රිදී 57 සහ ලෝකඩ 68 ක් සමග පදක්කම් 173 ක් දිනා තෙවැනි තැන දිනාගත්තේය.
උළෙලේ සත්කාරක රට වූ ඉන්දුනීසියාව දිනාගත්තේ සිව්වැනි ස්ථානයයි. 5වැනි ස්ථානයට උස්බෙකිස්ථානයද, 6 වැනි තැන ඉරානයට ද හිමිවිය.
ඉන්දියාවට හිමි වූයේ 8 වැනි තැන ය.
මේ වසරේ ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ එකදු ක්‍රීඩකයෙක්වත් පදක්කම් දිනා ගැනීමට සමත් වූයේ නැත. පරිපාලන දෝෂ පිළිබඳ මළල ක්‍රීඩකයන් පසුගිය කාලය පුරාම මාධ්‍ය වෙත ද අදහස් දක්වා තිබූ අතර, මෙවර කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඔවුන් අසමත් වීම සඳහා එම හේතුව ද බලපාන්නට ඇතැයි විශ්වාස කෙරේ. ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු තබාගෙන සිටි කිමිදුම් ඉසව්වෙන් පවා මෙවර ලංකාවට කිසිදු ජයග්‍රහණයක් හිමි වූයේ නැත. රගර් කණ්ඩායම පමණක් සත් සාමාජික රගර් තරගාවලියේදී 4 වන ස්ථානය දිනාගැනීමට සමත් විය.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…