එංගලන්තයේ බ්‍රිස්ටල්හී සුප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක් සහ කතුරවරයෙක් වූ ජෝන් ලෙවින් පසුගියදා ශ්‍රී ලංකාවේදී මිය ගියේය.36 හැවිරිදි ලෙවින් නිවාඩුව ගත කිරීම සදහා ශ්‍රි ලංකාවට පැමිණ සිටි අතර ඔහු මිය ගියේ දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නියැලෙමින් සිටියදීය.
පසු ගිය ඉරිදි දින උදෑසන ඔහු ක්‍රීඩා කිරීම සදහා මුහුද ට ගොස් ඇති අතර ක්‍රීඩා කරමින් සිටියදී ඇතිවූ හදිසි ආබාධයක් හේතුවෙන් ඔහු මෙසේ මිය ගොස් ඇත.
ඔහු ප්‍රථම වතාවට ශ්‍රි ලංකාවට පැමිණ ඇත්තේ 2004 වසරේදීය. 230000 අධික පිරිසක් ජීවිතක්ෂයට පත්කල සුනාමි ව්‍යසනයේ අත්දැකීමටද මුහුණ දෙන්නට ඔහුට සිදු විය.
ඉන්පසු කිහිප වතාවක්ම ලංකාවට පැමිණ ඇති ඔහු ලංකාවේ සූපවේදය සමබන්ධ කෘතියක්ද ප්‍රකාශයට පත් කරන ලදී.
පසු ගිය දෙසැම්බරයේ බී බී සී සේවය හා කළ සාකච්ඡාවකදී ඔහු පවසා තිබුණේ තමන් සර්ෆිංග් හෙවත් දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාව කිරීම අවුරුදු 16දී ආරම්භ කළ බවත් ඒ සදහා දැක්වූ ආශාව තමන්ව ලෝකය වටා රැගෙන යන බවත්ය.
කෙසේ වෙතත් ඔහුගේ පෙම්වතිය ඔහුගේ මරණයෙන් පසු ෆේස්බුක් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ ඔහු ඉතාමත් ආදරය කල ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී මෙසේ මිය යෑම ඉතා කණගාටු දායක කරුණක් බවයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..