1990 තරම් අතීතයට දිවයන Intel සමාගමේ Processor Series 2ක් සම්පූර්ණයෙන්ම තනි නමක් යටතට ගැනීමට Intel සමාගම කටයුතු කර ඇත.
ඒ අනුව Laptop සදහා නිෂ්පාදනය කරන Intel Celeron සහ Pentium brands දෙක මෙලෙස ඉවත් වන අතර ඒ වෙනුවට ඉදිරියේදී මෙම ‘Low End Chip Variant’ එක Intel Processor ලෙස හැදින්වීමට නියමිතයි. මෙයට සදහා intel Core Series, Evo Series සහ VPro Series මෙන්ම නව Intel Processor series එක අඩංගු වේ.
Laptop Chips සදහා පමණක් මේ නම් මාරුව සිදුවන බව ප්‍රකාශ උනත් – Desktop සදහා මෙය කෙසේ සිදුවේ දැයි තවම Intel සමාගම පැහැදිලි කර නැත. 2023 නිකුත් වන Product සදහා මෙම නාමයන් වෙනස් වීම ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
මේ අනුව අඩු මුදලට සාමානය එදිනෙදා කාර්යන් සදහා Laptop එකක් සෙවීමේදී Celeron / Pentium අතර සෙවීම වෙනුවට – Intel Processor ලෙස නම් කර ඇති උපාංගයක් නම් එය Low End Device එකක් ලෙස හදුනාගැනීම පහසු වනු ඇත.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…