ක්‍රීඩා

2018 ආසියානු ක්‍රීඩා උළෙලේ චීනය ඉදිරියෙන් – ලංකාව හිස් අතින්

Jakarta Palembang 2018 Asian Games යනුවෙන් ද හැඳින්වෙන මෙවර ක්‍රීඩා උළෙලේ තේමාව බවට පත්ව තිබෙන්නේ ‘ආසියාවේ ශක්තිය‘ ( “Energy of Asia”; (Indonesian: Energi Asia)) යන්නයි.

2018 ආසියානු ක්‍රීඩා උළෙලේ 11 වැනි දිනය, එනම් ඊයේ දිනය වන විට චීනය රන් 106, රිදී 68, ලෝකඩ 50 ක් දිනා සමස්ත පදක්කම් 224 ක් සමග අංක 1 ස්ථානයේ පසුවෙයි.

NDTV.com

අසල්වැසි ඉන්දියාව රන් 11, රිදී 20, ලෝකඩ 23 ක් වශයෙන් පදක්කම් 54 ක් දිනා 9 වන ස්ථානයේ පසුවෙයි.

මේ දිනවල ඉන්දියානු මාධ්‍යවල ශීර්ෂපාඨ මවන ප්‍රධානතම පුවත බවට පත්ව තිබෙන්නේ 2018 ආසියාතික ක්‍රීඩා උළෙලයි. ඊයේ දිනයේ ද ඔවුහු රන් පදක්කම් 2 ක් දිනාගැනීමට සමත් වූහ.

 

 

 

 

 

 

Bhin Bhin, Kaka, and Atung, mascots of the 2018 Asian Games

මේ වන විට තරගාවලියේ පදක්කම් සටහන අනුව ඉදිරියෙන්ම සිටින රටවල් 10 මෙසේ ය.

1. චීනය
2. ජපානය
3. දකුණු කොරියාව
4. ඉන්දුනීසියාව
5. ඉරානය
6. උස්බෙකිස්ථානය
7. චීන තායිපේ
8. උතුරු කොරියාව
9. ඉන්දියාව
10. තායිලන්තය

සමාරම්භක උළෙල | Wikipedia

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 173 දෙනෙක් ක්‍රීඩා ඉසව් 28 ක් නියෝජනය කරමින් මෙවර තරගාවලිය සඳහා සහභාගි වේ. සැප්තැම්බර් 17 වැනිදා පැවති සමාරම්භක උත්සවේයේදී ශ්‍රී ලංකා ධජය ගෙන යාම භාරවුණේ බර ඉසිළුම් ශූරියක වන දිනූෂා ගෝමස් හට ය.

කෙසේ නමුත් මේ දක්වා තරගාවලිය තුළ ශ්‍රී ලංකාව කිසිදු පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේ නැත.

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

4 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

6 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

6 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

7 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

21 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 day ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago