දින 9ක් තිස්සේ තායිලන්තයේ චියැංරායි හී උමඟක් තුළ අතුරුදහන් වූ පාපාන්දු කණ්ඩායමේ සාමාජිකයන් සියල්ලන්ම නිරුපද්‍රිතව සිටින බව අනාවරණය කරගත් බව එරට රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ ජල ගැලීම සමග උමඟ තුළ සිරවී ඝන අඳුරේ දින 9ක් ගෙවා දැමු වයස අවුරුදු 12ත් 15ත් අතර වන පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් 12ස් දෙනා හා 25 හැවිරිදි ඔවුන්ගේ පුහුණු කරුද යන සියල්ලන්ම නිරුපද්‍රිතව සිටන බව අනාවරණය කර ගන්නට හැකිවී තිබේ. ඔවුන් උමඟ තුළ වූ භූගත බෑවුමක රැඳෙමින් ජලයෙන් බේරී දින 9 ගෙවා ඇත.
මොවුන් සොයා දින 9ක් තිස්සේ අධික වර්ෂාවෙන් සිදුවූ බාධා නොතකමින් ඔවුන් සොයා මෙහෙයුම් සිදු කළ අතර ඒ සඳහා බ්‍රිතාන්‍ය කිමිදුම් කරුවන් ඇතුළු ජාතළුන්තර මෙහෙයුම් කණ්ඩායම් හා රොබෝවරුන් මෙන්ම ඩ්‍රෝණ යන්ත්‍රද මෙහෙයුම් සඳහා යොදා ගත්හ.
පෙර ලිපිය
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…