උතුරු කොරියාව විසින් සිය පළමු යුධ ඔත්තු චන්ද්‍රිකාව දියත් කරීමට ගත් පළමු උතුසහය අසාර්ථකව ඇති බව වාර්තා වේ.
දියත් කරන ලද නව චන්ද්‍රිකා ප්‍රවාහන රොකට්ටුවක් වන ‘Cheollima-1’ හි ඇතිවූ දේෂයක් හේතුවෙන් එහි වේගය නැති වී කොරියාවේ බටහිර මුහුදට කඩා වැටී ඇත. මෙය න්‍යෂ්ටික සන්නද්ධ රාජ්‍යයේ හයවන චන්ද්‍රිකා දියත් කිරීම වන අතර 2016න් පසු ගනු ලැබූ පළමු උත්සහයයි.
යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, චන්ද්‍රිකාව රේඩාර් වෙතින් අතුරුදහන්ව ගිය බවයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් දකුණු කොරියාව, ජපානය සහ එක්සත් ජනපද මෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද චන්ද්‍රිකා දියත් කිරීම හෙළා දුටු අතර ඔහු පියොංයැංගෙන් ඉල්ලා තිබුණේ න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා වෙත නැවත පැමිණෙන ලෙසයි.
උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතකමින් 2022 වසරේදී සිය ආයුධ වේගයෙන් නවීකරණය කර පුළුල් කරමින් වාර්තාගත පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කරනු ලැබීය. දකුණු කොරියාව ජපානය සහ එක්සත් ජනපදය සමඟ ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව දිගින් දිගටම පවතින හෙයින් සිය ආත්මාරක්ෂාව සඳහා මෙම අත්හදා බැලීම් දිගින් දිගටම කරන බව උතුරු කොරියාව ප්‍රකාශ කර තිබේ.
සශිකලා මධුෂාණී_
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…