නමුත් මුළු මහත් සර්පයෙක් වසාගන්නා තරමට කිනිතුල්ලන් සිටින අවස්ථා ඉතාම අඩුයි.
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශයේ කාපට් පයිතන් වර්ගයේ සර්පයෙක් (carpet python) පිහිනුම් තටාකයක පීනමින් සිටියා. නිවැසියන් විසින් කතා කර සත්වයා ඉවත් කිරීමේදී පෙනී ගියේ උගේ සිරුර වසාගෙන කුඩා ගල් කැට මෙන් කිනිතුල්ලන් එල්ලී සිටින බවයි.
වහාම මේ සර්පයා බේරාගැනීමට නිලධාරීන් පැමිණියා.
ඔවුන් පසුව පැවසුවේ කිනිතුල්ලන් 500කට අධික ප්‍රමාණයක් සර්පයාගේ සිරුර මත පරපෝෂිතයන් වශයෙන් සිට ඉවත් කළ බවයි.
සර්පයාගේ මුහුණ ඉදිමී තිබූ බවත්, ඌ පැහැදිලිවම පරපෝෂිතයන් නිසා දැඩි ආසාදනයකට ලක්වී සිටි බවත් පසුව පැවසුණා.
මෙය විශේෂ සිදුවීමක් නිසාම ක්වීන්ස්ලන්ත සරසවියේ අවධානය ද සර්පයා වෙත යොමු වී තිබෙනවා. පර්යේෂකයන් පවසන්නේ කිනිතුල්ලන් මෙසේ අසාමාන්‍ය ලෙස සර්පයාට ආකර්ෂණය වීමට හේතුව උගේ යම් රුධිරගත ආසාදන තත්වයක් විය හැකි බවයි. සර්පයාගේ ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහමුලින්ම අඩාල වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.
ප්‍රතිකාර සඳහා යොමු කළත්, මේ සත්වයා ජීවත් වේදැයි කියන්නට අපහසුයි.
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…