ඉරානයේ ටෙහ්රාන් අගනුවර ගුවන්තොටුපළක සිදුවූ යුක්රේන ගුවන් යානා අනතුරට සැකපිට පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
ඉරාන අධිකරණය පවසන්නේ යුක්රේන ගුවන් යානය අනතුරට පත්වීමේ සිදුවීමට විවිධ අන්දමින් සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි.
ඉරාන අධිකරණ මාධ්‍ය ප්‍රකාශක ඝොලම්හොසෙයින් එස්මයිලි අද (14) දින නිවේදනයක් නිකුත් කරමින් මේ බව සනාථ කර සිටියේය.
කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ නැත.
මීට ඉහත දී යුක්රේන ගුවන් යානය අනතුරට පත්වීම සම්බන්ධ වගකීම ඉරාන රජය විසින් ගෙන තිබූ අතර, එය බරපතල අත්වැරැද්දක් බවට පිළිගෙන තිබිණි.
මේ අතර, සිදුවීමට විරෝධය පාමින් උද්ඝෝෂණයේ නිරත වූ පිරිස් ගෙන් තිස් දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට අධිකරණය කටයුතු කොට තිබේ.
එස්මයිලි ප්‍රකාශ කර සිටියේ මෙම පුද්ගලයින් නීතිවිරෝධී රැස්වීම් පවත්වමින් නොසන්සුන් කාරී ලෙස හැසිරීම මත අත්අඩංගුවට ගන්නා ලද බවයි.
නීත්‍යානුකූල රාමුවක් තුළ පවත්වන උද්ඝෝෂණ මර්දනය පෑමට රජයට අවශ්‍යතාවක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…