මෙම පුවත මුලින්ම අනාවරණය කළේ ගළවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වී සිටින තායි නේවි ඒකකය, සිය නිල ෆේස්බුක් පිටුව හරහා ය.
“The 12 Wild Boars and coach have emerged from the cave and they are safe,” යනුවෙන් එහි සඳහන් විය.
‘වයිල්ඩ් බෝස්‘ (Wild Boars) යනු මෙම තායි දරුවන්ගේ පාපන්දු කණ්ඩායමේ නමයි. (එය සිංහලට පරිවර්තනය වන්නේ ‘වල් ඌරන්‘ වශයෙනි. මේ නිසා ඇතැම් ජාත්‍යන්තර ජනමාධ්‍ය මෙම දරුවන් 12 දෙනා ඌරු පැටවුන් යනුවෙන් ආදරයෙන් හඳුන්වන ආකාරය ද දක්නට ලැබේ.)
අද දිනයේ බේරාගත් දරුවන් සිව් දෙනා සහ පාපන්දු පුහුණුකරු ද මේ වන විට චියැන් රායි රෝහල වෙත යවා ඇත.
මෙම දරුවන් මුදා ගැනීමේ මෙහෙයුමට එක්ව, ඔක්සිජන් ටැංකි ප්‍රවාහනය කිරීමේදී පසුගිය සිකුරාදා අවසනාවන්ත අයුරින් මරණයට පත් වූ තායිලන්ත ජාතික ස්වෙච්ඡා කිමිදුම් ශූරයාගේ මරණය නොවන්නට, මෙම අවස්ථාව තායිලන්තය සතුටු කඳුළින් තෙත් කළ අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකිව තිබිණි.
වැඩිදුර තොරතුරු සඳහා රැඳී සිටින්න.
BBC පුවත්සේවය විසින් පුවත වාර්තා කළ ආකාරය මෙතැනින් නරඹන්න.
[embedyt] https://www.youtube.com/watch?v=UUgeqotr-a8[/embedyt]
පෙර ලිපි-
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.