අනාරක්ෂිත භාවය සහ ඉහළ යන ජීවන වියදම් සම්බන්ධයෙන් හයිටියේ දහස් ගණනින් විරෝධතාකරුවන් වීදිබැස ඇති අතර අගමැති ඒරියල් හෙන්රි ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශ වේ.
2021 ජූලි මාසයේදී ජනාධිපති ජොවනෙල් මොයිස් ඝාතනයෙන් නරක අතට හැරුණු පුලුල්ව පැතිරුනු දේශපාලන අස්ථාවරත්වයෙන් ජාතිය දිගින් දිගටම පසුබෑම නිසා, මෑත මාසවලදී හයිටියේ කල්ලි ප්‍රචණ්ඩත්වය සහ පැහැරගැනීම් ඉහළ ගොස් ඇත. සන්නද්ධ කණ්ඩායම් පාලනය සඳහා තරඟ වදින බැවින්, පසුගිය මාසයේ, දහස් ගණන් ජනයා ආහාර සහ ජලය සඳහා ප්‍රවේශයක් නොමැතිව කොටු වී සිටි බව, දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් කණ්ඩායම විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් සති දෙකකටත් අඩු කාලයකට පසු බලයට පත් වූ අගමැති ඒරියල් හෙන්රි ඉල්ලා අස්විය යුතු බවට විරෝධතා කරුවන් ප්‍රකාශ කරන අතර හයිටියේ Cap-Haitien, Petit-Goave සහ Jacmel ඇතුළු නගර රැසක අගමැතිට එරෙහිව විරෝධතා පැවැත්විණි.
මේ වන විට හයිටියේ බරපතල පෙට්‍රල් හා ඩීසල් ප්‍රශ්නයක් ඇති අතර ගෑස් සංචිත ද අඩු වෙමින් පවතියි. පෙට්‍රල් ගැලුමක වටිනාකම ඩොලර් 15 (ලීටරයක් ඩොලර් 0.264) වේ. නිල සංඛ්‍යා දත්ත වාර්තාවන්ට අනුව රට තුළ උද්ධමනය සියයට 29% ඉහළ ගොස් ඇති අතර සහල් වැනි මූලික භාණ්ඩවල මිල හතර ගුණයකින් වැඩිවී ඇති බව වාර්තා වේ.
1804 දී ප්‍රංශයෙන් හයිටි නිදහස දිනා ගත් අතර 1791 වහල් නැගිටීමේ සංවත්සරයට සමඟාමීව ඊයේ දිනයේ විරෝධතා පැවැත්වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ.
සශිකලා මධුෂාණී_
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..