අතීත සත්‍ය කතා එකතු කර ඉතිහාසයේ පළ වූ පළමු පොත එය විය. පහත දැක්වෙන්නේ එහි එන රසවත් කතා පුවත් කිහිපයකි.
සිය ජීවිතයේ අවසාන දිනයේදී නෝර්වීජියානු මහා ගත් කතුවර හෙන්රික් ඉබ්සන්ට තමන්ගේ පණ සිරුරෙන් ඉවත් වීමට ඉතාම ආසන්න බව ඉවෙන් මෙන් දැනුණේය. කෙසේ වෙතත් ඔහුගේ නිවසේ සිටි හෙදිය ඔහුට පවසා තිබුණේ ඔහුගේ සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරෙන ලකුණු දක්නට ලැබෙන බවයි. එම දිනය 1906 මැයි 23 වැනිදා ය. හෙදියගේ ප්‍රතිචාරයට පිළිතුරු ලෙස,
‘‘ලොකු දෙයක්‘‘ යැයි කී ඉබ්සන්, ඊළඟ මොහොතේ මිය ගියේය.
සැල්ස්බරි ආදිපාදවරයා ගේහැම්ෆීල්ඩ් නිවසේදී තමන් සමග සති අන්තයක් ගත කිරීමට එන ලෙසට ප්‍රකට ඇමරිකානු තීරු ලිපි රචක ස්ටුවර්ට් ඇල්සොප් හට ආරාධනා කළේය. මන්දිරයේ දොර අසලදී ගත් කතුවරයා ව පිළිගත්තේ අළු පැහැති කේශ කලාපයක් තිබූ සැලිස්බරි ආර්යාව විසිනි. ඇයට ආදි මුතුන් මිත්තන් සිහිගන්වන නියම මුහුණක් ද තිබිණි.
ඇල්සොප් තම ‘ස්ටේ ඔෆ් එක්ස්කෂන්‘‘ ග්‍රන්ථය ලියුවේ මේ තැනැත්තියගේ මිත්‍රශීලී ගති පැවතුම් සිහි තබා ගනිමිනි.
සැලිස්බරි ආර්යාව ඔහුව පිළිගැනීමට නිතරම භාවිතා කළේ කට පාඩම් කළ වාක්‍ය දෙකකි. ‘‘දුක් වෙන්න එපා..‘‘ ‘‘බොබෝ කවදාවත් මහත්මයෙක් ව හපා කන්නෙ නෑ..“ යැයි ඇය කීවාය.
කෙසේ නමුත්, ඒ වන විටත් තඩි දඩයම් බල්ලෙකු වූ බොබෝ සිටියේ ඇල්සොප්ගේ තට්ටමක රස බලමිනි.
ප්‍රංශ නාට්‍ය රචක වික්ටෝරියා සාදියු, සුපුරුදු පරිදිම සන්ධ්‍යා සාදයකට සහභාගි වෙමින් සිටියේය. ඔහුට යාබද අසුනේ සිටි කාන්තාව තම කෑම පිඟානට ලුණු ස්වල්පයක් ලුණු බඳුනකින් එක් කර ගනිමින් සිටියාය. අත් වැරදීමකින් එම ලුණු පහරක් කෙළින්ම ගියේ, ඔහුට රෝස් කළ කුකුළෙකු බෙදමින් සිටි වේටර්වරයාගේ ඇස් දෙකට ය. දැඩි වේදනාව ඉවසාගත නොහැකි වූ වේටර්වරයා, රෝස් කළ කුකුළා ද පොළොවේ ගසා දෑතින්ම දෑස් පිසදාන්නට පටන් ගත්තේය. මේ අතර විසි වී පොළොව ට පතිත වී සිටි රෝස් කුකුලා සුරතල් බල්ලාගේ නෙත ගැටිණි. ඌ වහාම එතැනට පැමිණ කුකුළාව ගිල දැමීම ඇරඹූ නමුත් අතරමගදී කටුවක් උගුරේ හිර කර ගත්තේය. තම සුරතලා ට වූ විපත්තිය දුටු නිවසේ පුත්‍රයා වහා එතැනට දිවගෙන විත් බල්ලාගේ කට තුළට අත දමා හිර වී තිබූ කුකුල් ගාතය පිටතට ගැනීමට වෑයම් කළේය. එම වෑයම කෙළවර වූයේ බල්ලා විසින් ළමයාගේ ඇඟිල්ලක් දරුණු ලෙස හපා කෑමෙනි. එම දරුණු තුවාළයට ප්‍රතිකාර කිරීම පිණිස ඔහුව ඒ වේලාවේම රෝහල්ගත කිරීමට සිදුවිය.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…