බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව පනස් දහස ඉක්මවා තිබේ.
බ්‍රිතාන්‍ය රජයේ වාර්තා වලට අනුව, අද (11) දින තුළ පමණක් කොවිඩ් ආශ්‍රිත මරණ 595 ක් වාර්තා වී ඇත.
ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 50,365 ලෙස සටහන් වේ.
ගතවූ පැය විසිහතර තුළ නව ආසාදන 22,950 වාර්තා වී තිබෙන අතර, යුරෝපා කලාපය තුළ ඉහළම මරණ සංඛ්‍යාවන් වාර්තා කළ රටවල් අතර බ්‍රිතාන්‍යය පසුවේ.
කොවිඩ් තත්ත්වය මත බොහෝ වැඩකටයුතු අඩාල වී ඇති පසුබිමක, මෑතදී නිර්දේශ වූ 90% ක වෛරස මර්දන සාර්ථකත්වයක් යුතු වැක්සිනය පිළිබඳ එරට ජනතාවගේ බලාපොරොත්තු එක්රොක් වී ඇත.
එළඹෙන දෙසැම්බරය වන විට කොවිඩ් වැක්සිනය රට තුළ යෙදීමට කටයුතු යොදා තිබේ.
කෙසේ වෙතත් වැක්සිනය යොදන මොහොත වන විට කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව ලක්ෂය පසුකරනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..