ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කොරොන වයිරස් වසංගතය “අපේ කාලයේ ගෝලීය සෞඛ්‍ය අර්බුදය ලෙස නිර්වචන කර ඇත් අතර COVID-19 ආසාධිත යැයි සැක සහිත සියලුම සිද්ධීන් පරීක්ෂා කරන ලෙස සියළු රටවල්වලින් ඉල්ලා සිටියි.
අපට සෑම රටකම රජයන් වෙත පණිවිඩයක් තිබේ. ”test, test, test” පරීක්ෂා කරන්න, පරීක්ෂා කරන්න, පරීක්ෂා කරන්න… ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් සඳුදා ජිනීවාහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
“සියලු රටවලට සැක සහිත සිද්ධීන් පරීක්ෂා කිරීමට හැකි විය යුතුය. ඔවුන්ට මෙම වසංගතයට ඇස් පියාගෙන සටන් කළ නොහැක.”
මේ වන විට මෙම වසංගතය හේතුවෙන් එක්සත් ජනපදය හා යුරෝපය, ආසියාව සහ මැදපෙරදිග රටවල් අතර පාසල්, විනෝදාස්වාද ස්ථාන සහ අත්‍යවශ්‍ය සේවාවන් හැර අන් සියල්ලම වසා දමා ඇත.
මේ හේතුවෙන් මිනිසුන්ගේ සංචලනය මැඩපැවැත්වීම සඳහා රජයන් සියළුම සංචාර සීමා කර ඇති අතර පිලිපීනය මුළු ලූසොන් දූපතම වසා දමා ඇත. මැලේසියාව මාර්තු 18 සිට සමස්ත රටම වසා දමනු ඇත.
මේ වන විට වෛරසය මිනිසුන් 168,000 කට වඩා ආසාදනය කර ඇති අතර අවම වශයෙන් 6,610 ක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…