BNP හෙවත් බංග්ලාදේශ ජාතික පක්ෂය, සිය නායිකාව වන බෙගම් ඛලීඩා ෂියා නිදහස් කරන ලෙස ඉල්ලා නොකා නොබී උපවාසයේ නිතර වීමට නියමිත ය.
මේ අනුව පැය 6 ක් එනම් උදෑසන 10 සිට සවස 4 දක්වා නිරාහාර උපවාසයක් ඔවුන් විසින් සිදුකිරීමට නියමිත ය.
පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයන් වන මිර්සා ෆක්රුල් ඉස්ලාම් ඇල්මගිර් වැනි කිහිප දෙනෙක්ම මේ අවස්ථාවට සහභාගි වනු ඇතැයි පැවසේ.
BNP පක්ෂයේ සභාපතිනිය වන බෙගම් ඛලීඩා ෂියා 2018 පෙබරවාරි 8 වැනිදා පටන් සිර දඬුවම් විඳිමින් සිටින්නේ බරපතළ දූෂණ චෝදනා අධිකරණයේදී සනාථ වීම නිසා ය. සිරදඬුවම විඳිමින් සිටින අතරවාරයේ ඇය තවත් දූෂණ චෝදනාවකට වරදකාරිය බවට පත්වූයේ තවත් සත් අවුුරුදු සිර දඬුවමක් ඇයට හිමි කර දෙමිනි.
නමුත් BNP හෙවත් බංග්ලාදේශ ජාතික පක්ෂය තරයේ කියා සිටින්නේ ඇය අධිකරණය විසින් වරදකාරියක බවට තීන්දු කළේ දේශපාලන ඕනෑ එපාකම් මත බවයි. තවද බන්ධනාගාර නිලධාරීන් ඇයගේ දුර්වල සෞඛ්‍ය තත්වයට නිසි ප්‍රතිකාර ලබා නොදෙන බව ද ඔවුහු කියති.
පෙර ලිපි-
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…