නමුත් එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ එකඟතාවය පිළිබඳ යෝජනාව ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී නැවත වරක් පරාජය විය.
344-286 ක් වශයෙන් ආණ්ඩු පක්ෂය මෙයින් පරාජය වීමත් සමග, මැයි 22 වැනිදා දක්වා යුරෝපා සංගමයෙන් ඉවත් වීම ප්‍රමාද කිරීමට තිබූ අවස්ථාව බ්‍රිතාන්‍යයට අහිමි විය.
අගමැතිනී තෙරේසා මේ පවසන්නේ දැන් විකල්පයක් සොයාගත යුතුව ඇති බවයි.
නමුත් ලේබර් පක්ෂ නායක සහ විපක්ෂ නායක ජෙරමි කෝබින් එක හෙළා කියා සිටින්නේ මේ පරාජයත් සමග තෙරේසා මේ ඉල්ලා අස්විය යුතු බව ය.
මේ අතර, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව තවමත් විශ්වාස කරන දහස් සංඛ්‍යාත ජනතාව පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වී එම ඉවත් වීම ප්‍රමාද කිරීමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන ආකාරය ද දැකගත හැකි විය.
බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් මීළඟ තීරණාත්මක දිනය අප්‍රේල් 12 වැනිදාට එළඹීමට නියමිත ය. එහිදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමේ පරම වගකීම තෙරේසා මේ ගේ උර මත පැටවී තිබේ.
බ්‍රිතාන්‍යය සම්බන්ධයෙන් කුමක් කළ යුතුදැයි තීරණය කර ගැනීමට යුරෝපා සංගමය අප්‍රේල් 10 වැනිදා විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත ය.
මෙම දේශපාලන අර්බුදයේ අවසානය ඇතැම්විට මහ මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් ද විය හැකිය.
පෙර ලිපි මෙතැනින්
තෙරේසා මේ ගේ බ්‍රෙක්සිට් යෝජනාව පරාදයි!
325 ට 306 යි. තෙරේසා මේ විශ්වාස භංගය ජය ගනියි.
ඩීල් නැතිව එන්න යැයි ජෙරමි කෝබින් තෙරේසා මේ හට කීවාද?
බ්‍රිතාන්‍යය ජරාවාස කිරීම හෙවත් බ්‍රෙක්සිට් පෙන්වා ගෙදර යාම
දස දහසකගේ සහභාගිත්වයෙන් ලන්ඩනයේ මහා බ්‍රෙක්සිට් විරෝධී රැළියක්
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…