2018 ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවේ ජය ජපානයේ නයෝමි ඔසාකාට හිමි විය . ඒ ඇය 6-2 , 6-4 ලෙස මෙතෙක් ශූරතාව හිමි කරගෙන සිටි සෙරේනා විලියම් ව පරාජය කිරීමත් සමගයි.
මෙවර ඇමරිකානු ශූරතාව ගැන ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේ අවධානය හිමි වූයේ ඔසාකාගේ ජයග්‍රහණයත් සෙරීනා විලියම් ගේ ආවේගශීලී ප්‍රකාශයනුත් යන දෙකම හේතුවෙනි.
සෙරීනා ක්‍රීඩා කරන අතරවාරයේ ඇයට එරෙහි තීරණ කිහිපයක් ප්‍රකාශ වීමත් සමග ඈ විනිසුරුවරයාට චෝදන කරමින් ඔහු වෙත බැණ වැදුණේ ඔහුගේ විනිශ්චය විවේචනයට ලක් කරමිනි.
‘‘ඔබ බොරුකාරයෙක්, සොරෙක් මින් පසු කවදාවත් මා ක්‍රීඩා කරන ක්‍රීඩාංගනයක නොසිටිය යතුයි ලෙස ඈ විනිසුරු Carlos Ramos හට බැණ වැදී ඇත.
36 හැවිරිදි විනිසුරුවරයා ට ඇය තව දුරටත් තර්ජනය කර ඇත්තේ ඔහු ‘පිරිමියෙකු නොව ගැහැනියක මෙන් හැසිරුණා‘ යැයි චෝදනා කරමිනි.
සිය ටෙනිස් පිත්තද කේන්තියෙන් බිඳ දැමූ ඇය තෙවතාවක් තරඟ රීති උල්ලංඝනය කරමින් විනිසුරුට බැණ වැදී තිබේ.
මේ සමග තරඟය පැවති ආතර් ඇෂ් ක්‍රීඩාංගනය කළබලකාරී වී ඇත. 20 හැවිරිදි ජයග්‍රාහිකාව ඔසාකා ජපානයේ උපත ලද ජපන් ජාතික මවක සහ ඇමරිකානු ජාතික පියෙකුගේ දියණියයි.
ඇගේ ජයග්‍රහණය වෙනුවෙන් ජපානයේ අගමැති ෂින්සො ඒබේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සුබ පැතුවේය. මේ වන විට ජපානයේ හෝකයිඩෝ දූපතේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් මිය ගිය පිරිස 20 කට අධිකය. එවැනි අවස්ථාවක ඔවුන් වෙනුවෙන් ඔසාකා ලැබූ ජයග්‍රහණය ගැන අගමැකි වරයා ඇයට සිය ප්‍රශංසාව පළ කළේය.
ජපානයේ නව වීරවරිය බවට මෙම ජයග්‍රහණයත් සමග ඔසාකා පත්ව තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..