අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල විනිසුරුවරයෙකු වූ පකිස්තානු ජාතික අසාද් රවුෆ් මියගොස් තිබෙනවා. 66 හැවිරිදි වියේ පසු වූ රවුෆ් හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එලයිට් පැනලයද නියෝජනය කළ රවුෆ් ටෙස්ට් තරග 64 ක්, එක්දින තරග 139 ක් හා 20/20 ජාත්‍යන්තර තරග 28 ක් සඳහා විනිසුරුවරයෙකු ලෙස එක්විය.
විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කිරීමට පෙර පකිස්තානයේ පළමු පෙළ තරග ක්‍රීඩා කළ රවුෆ් තරග 71 කදී මැදපෙළ පිතිකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
2013 වසරේදී ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ විනිශ්චය කටයුතුවලන නිරතව සිටියදී රවුෆ්ට තරග පාවාදීමේ චෝදනා එල්ල වූ අතර මෙම චෝදනා හේතුවෙන් තරග විනිශ්චයෙන් ඉවත්වීමට ඔහුට සිදුවිය.
UN
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..