එය වෙන්දේසි වූ වාර්තාගත මුදල ඩොලර් මිලියන 50 කි. ඒ අනුව එහි කැරට් එකක මිල ඩොලර් 2. 6ක් ලෙස ලෝක වාර්තා පොත්වලට එක් විය. Ultra-rare ‘Pink Legacy’ diamond fetches record $50 million
මෙම දියමන්තියේ නම ‘Pink Legacy’ වේ.
ක්‍රිස්ටීස් සමාගමේ යුරෝපා කළමනාකාරු, මෙම දියමන්තිය හඳුන්වා දුන්නේ ‘දියමන්තිවල ලියනාඩෝ ඩාවින්චි‘ යනුවෙනි.
ස්විට්සර්ලන්තයේ හැරී වින්ස්ටන් සුපිරි ආභරණ ජාලය විසින් වෙන්දේසි කෙරුණු එය, මීට පෙර ‘The Winston Pink Legacy’ නමැති දුර්ලභ ආභරණ එකතුවේ එක් සාමාජිකයෙකි. කෙසේ නමුත් එහි පෙර හිමිකරු හෝ එය මිලදී ගත්තේ කවුදැයි නම හෙළි නොකිරීමට ද සමාගම පරිස්සම් විය. මෙයට සත් වසරකට පෙර මෙම දියමන්තියේ හිමිකරු බටව පත්ව සිටියේ පරම්පරා 3 ක් දියමන්ති කැණීමේ යෙදී සිටින සුප්‍රසිද්ධ ඕපන්හෙයිම් පවුල වෙත ය.
වර්ණ තීව්‍රතාවය අතින් මෙය අයිති වූයේ ‘Fancy Vivid නමැති අතිශය දුර්ලභ කාණ්ඩයට ය. එය වර්ණ තීව්‍රතාවය අධිකතම කාණ්ඩයයි. ලෝකයේ මේ වර්ණ තීව්‍රතාවය ලබාගැනීමට සමත්වන්නේ දියමන්ති 1000 කින් 1 ක් පමණි.
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…